-
ඉහිරුණු දිය
0නිර්භිත චින දැරියක් ප්‍රධාන කොට ගෙන සැලී ග්රින්ඩ්ලි විසින් ලියන ලද Spilled Water මෑක කාලයේ විශේෂයෙන් ම යොවුන් පාඨකයන් වෙනුවෙන් ලියැවුණු විශිෂ්ට කතා තේමාවකින් යුතු ඉතා අරුත්බර කෘතියක් ලෙස සැලකේ.
-
-
-
-
මුතු කරාබුව පැළඳි යුවතිය
017 වැනි සියවසේ මැද භාගයේ නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ සුවර්ණමය යුගයේ විසු ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි යොහැන්නස් වර්මිස්ගේ චරිතය ඇසුරු කොට ගෙන ලියවුණු අතිශ්‍ය මනරම් වුත්, ගුප්ත වුත්, විමෙක දරා ගත නොහැකි තරම් අන්වේදනිය වුත් ඵෙතිහාසික වටිනාකමකින් යුත් ප්‍රබන්ධ කතාවකි.
-
ලුනු සහ කඳුළු
0ඉමහත් ජනප්‍රියත්වයට පත් වු Com Agua Para Chocolate කලාතුරකින් කියවිමට ලැබෙන විරල අත්දකිම් ලබා දෙන අතිශ්‍ය රමණිය ප්‍රේම කතාවේ පරිවර්තනයයි.
-
-20%