-
සමීක්ෂණා – ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණ ලිපි
0දශක කිහිපයක් පුරා ඉතිහාසය, පුරා විද්‍යාව හා සමාජ විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර වල කළ පර්යේෂණ අධ්‍යයන ආශ්රයෙන් සම්පාදනය කළ ශාස්ත්‍රීය ලිපි සමුච්චයක් මේ ග්රන්ථයෙහි අන්තර්ගත වේ. සීගිරි පද්‍ය, සෙල්ලිපි වැනි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙන්ම මහාවංශය, දීපවංශය වැනි ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍ර ද මෙකී අධ්‍යයන සඳහා උපයෝගී කොට ගෙන ඇත්තේය.