• මහමොළකාරයෝ

    මහමොළකාරයෝ

    0

    විශිෂ්ට ව්‍යාපාරිකයන්ගේ අති සාර්ථකත්වයේ රහස් – 21 වෙනි සියවසයේ සාර්ථකත්වයට වැඩිම බල්‍පෑමක්‌ කළේ ව්‍යපාර බව කවුරුත්‌ පිළිගන්නා සත්‍යයකි. අනාගත අභියෝගයන්ට නොබියව මුහුණ දී ජීවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමට නම්‌ සියලු දෙනාම ව්‍යාපාර දර්ශනය අවබෝධ කරගත යුතුය. ඒ සඳහා ලෝකය වෙනස්‌ කළ විශිෂ්ට ව්‍යාපාරිකයන්‌ නැවත හැදෑරීමෙන්‌ සමාජයේ වෙසෙන සෑම කෙනෙකුටම ඉගෙනගත හැකි පාඩම්‌ බොහෝය. මෙම කෘතිය ඊට මහඟු පිටුවහලක්‌ සපයයි.

    රු250
    Read more