-
උපදේශන මධ්‍යස්ථානයක අත්දැකීම්
0“ උපදේශන මධ්‍යස්ථානයක අත්දැකීම්” නම් වු මෙම කෘතිය උපදේශන කුසලතා, ශිල්පීය ක්‍රම, ප්‍රායෝගිකත්වය යන විෂයන් තුනම සංකලනය කර සැබවින්ම උපදේශන සැසියක් පවත්වන්නේ කෙසේද යන්න සාකච්ඡා කර ඇත.
-
ගුරු වෘත්තීය කුසලතා
0මෙම පොත ගුරු වෘත්තිය සංවර්ධනය උසස් වීම් සඳහා පැවැත්වෙන සියලුම තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ සඳහා ගුරුවරයාට අවශ්‍ය දැනුම, අවබෝධය සහ කුසලතා අත්පත් කර ගත හැකි අගනා ප්‍රායෝගික කෘතියකි.
-
ප්‍රාථමික ගුරු වෘත්තීය කුසලතා
0මෙම පොත ගුරු වෘත්තිය සංවර්ධනය උසස් වීම් සඳහා පැවැත්වෙන සියලුම තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ සඳහා ගුරුවරයාට අවශ්‍ය දැනුම, අවබෝධය සහ කුසලතා අත්පත් කර ගත හැකි අගනා ප්‍රායෝගික කෘතියකි.
-
-
බෞද්ධ මනෝවිද්‍යා උපදේශනය
0විද්‍යාව, දර්ශනය, ආගම බුදු සමය සමඟ සසදමින් බෞද්ධ හා නුතන මනෝවිද්‍යාවේ මුලිකාංග මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ.