-
විදුහල්පති නායකත්ව චර්යාව හා ඵලදායී පාසල
0කෘතහස්ත නායකත්ව පෞරුෂයෙන් හෙබි දක්ෂ විදුහල්පතිවරයෙකු බවට පත්විය යුත්තේමය යන නිශ්ඨාගත චේතනාව ඇති කර ගැනීම සඳහාත් මෙවැනි නායකත්ව පෞරුෂත්වයකින් හෙබි විදුහල්පතිවරුන් සිටිත් දැයි ඔබ හෝ ඔබේ විදුහල්පති සමග තුලනාත්මකව ඇගයීම සඳහාය.