• සිංහල සිරිත් සංග්‍රහය

    සිංහල සිරිත් සංග්‍රහය

    0

    සිංහල සිරිත ජන සම්ප්‍රදායකි. එය සම්ප්‍රදායික දැනුමෙන් පෝෂණය වූවකි. එමෙන්ම පරපුරින් පරපුර ලද ජනශ්‍රැති උරුමයක් වේ. සිංහල සිරිත් සංග්‍රහය මෙලෙස ජනගත වනුයේ, උකත් සියලු හිමිකම් මතු පරපුර වෙත දායාද කරමිනි .

    රු550
    Read more