• හතරකෝරලේ ජනකතා සාහිත්‍යය

    හතරකෝරලේ ජනකතා සාහිත්‍යය

    0

    ජනශ්‍රැති මූලාශ්‍රය හා බැඳුණ පැරණි සිරිත් විරිත් ඇදහිලි හා පුරාණෝක්ති ඉතා රසවත් ව මෙහි ඉදිරිපත් කර ඇත. හතර කෝරලය තුන් කෝරලය හා සත්කෝරලයේ යන කෝරල පුරාණයේ දී සිට ඉතාමත් ළඟින් ඇසුරු කර තිබූ බිම් ප්‍රදේශ ලෙස හැඳින්විය හැකිය. එම ඥාතිමය සබැඳියාව ද යම් යම් කතා තුළින් කතුවරයා ඉස්මතු කර දක්වා තිබෙන අයුරක් පෙනෙයි. අනාවරණය නොවූ තොරතුරු රාශියක් මෙහි අපිට කියවා රස විඳීමට හැකි ය. ධර්මරත්න තෙන්නකෝන් මහතාගේ හතර කෝරලයේ ජනකතා සාහිත්‍යය ඒ ගැන උනන්දුවක් දක්වන සැමට කදිම රස සංග්‍රහයකි.

    රු600
    Add to cart