• නොදුටු ජර්මනිය

    නොදුටු ජර්මනිය

    0

    ජර්මනිය හා ශ්‍රි ලංකාව අතර ඇත්තේ සෑම අතින් ම විශාල වෙනසකි. විශේෂයෙන්ම ආර්ථික හා සමාජමය කරුණු අතින් දක්නට ඇති වෙනස ඇතැම් විට විශ්මය ජනකය. ආර්ථික අතින් පමණක් නොව ජර්මනිය මිනිසුන්ගේ ආකල්ප අතින්ද සිටින්නේ අපට වඩා ඉතා ඉදිරියෙන්ය. ජර්මනියේ ජනතාව අප රටේ ජනතාවට වඩා ජන්මයෙන් උසස් ගුණධර්ම ඇත්තන්යැයිද මින් අදහස් නොවේ. එරට ඇති පහසුකම් හා විනය දීර්ඝ කාලයක් ඇති වූ ආර්ථික සංවර්ධනයක හා දැඩි නීති රීති වල ප්‍රතිඵලයකි

    රු320
    Read more