-
ඔබට රාජයෝග බලපාන්නේ කෙසේද?
0මෙම ග්‍රන්ථයේ මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලින් උපන් දරුවන්ට රාජයෝග පළදෙන හැටි සහ ග්‍රහයා , රාශිය, අංශක හා කලා නැකත හා නැකත් පාද නැකතට අධිපති, ප්‍රතිඵල ආදිය විස්තර කරයි.
-
කේන්ද්‍රයක් බලන හැටි
0මෙම කෘතිය පොදුවේ සෑම ලග්නයකටම අදාළ වන සේ කේන්ද්‍රයක් බලන ආකාරය පෙන්නුම් කිරිමට උත්සාහ දරා ඇත.
-
-
නොපෙනෙන බලවේග බොරු නොවෙයි සමඟ තවත් ලිපි
0මිත්‍යා මතිමතන්තර රාශියක් මෙම කෘතිය හාස්‍යයට ලක් කර ඇත.
-
-
වාර්ෂික පලාපල කීමේ සිද්ධාන්ත
0වර්ෂඵල ජ්‍යෝතිෂයේ භාවිතා වන සියලුම සිද්ධාන්ත සහ ක්‍රමවේද මෙම ග්‍රන්ථය මඟින් ඉදිරිපත් කර ඇති බැවින් වර්ෂඵල ජ්‍යෝතිෂය ඉගෙනිමට කැමති ආධුනික/ප්‍රවීණ ඕනෑම අයෙකුට එක සේ පරිශිලනය කළ හැකිය.