-
මතකය වැඩි දියුණු කිරිමේ උපාය මාර්ග
0මේ කතුවරිය සිසුන් හා ගුරුවරුන් සමඟ දිර්ඝ කාලයක් තිස්සේ ඉගෙනුම් ඉගැන්විම් ක්රියාවලිය තුළින් ගත් අත්දැකිම්, පොත ලිවිමට පාදක කර ගෙන ඇත. මෙහි දැක්වෙන ක්රියාකාරකම්, සිසුනට ගුරුවරුනට මෙන් ම වැඩිහිටියන්ට ද සිතේ ශක්තිය වැඩි දියුණු කර ගැනිමට ඉවහල් වනු ඇත.