• අටමස්ථාන

    අටමස්ථාන

    0

    අටමස්ථාන පිළිබඳ පුළුල් විග්‍රහයක් කර ඇත.

    රු325
    Add to cart
  • අනර්හායි සුන්දර කත සහ තවත් කෙටි කතා
  • අපාය සහ දේශපාලනඥයෝ

    අපාය සහ දේශපාලනඥයෝ

    0

    මෙම ග්‍රන්ථය අපක්ෂපාකි දෘෂ්ටිකෝණයක පිහිටා රටේ ජනතාවගේ යහපතම පමණක් එල්ල කොට ගනිමින් ලියැවුණකි.

    රු350
    Add to cart
  • අම්මා සහ මිහිකත
  • අයෝමය දියණියෝ

    අයෝමය දියණියෝ

    0

    අවිචාරවත් යුද සමයකදි මිනිස් වර්ගයාට විඳින්නට සිදුවන දුක් දෝමනස්සයන් ලෝකයේ කොතැනත් එන හා සමානය. ඇෆ්ගනිස්ථානයේ පැවති තලෙයිබාන් යුද සමයේ දි තලෙයිබාන් සොල්දාදුවන්ගෙන් ජනතාවට විඳින්නට වු අනන්තාපරිමාණ දුක් ගැහැට දැක කම්පනයට පත් ඩොබෝරා එලිස් නැමැති සාහිත්‍යකාරියගේ හද තුළ ඉපදුණු සංවේදනාත්මක සංකල්පනාවන් ඔස්සේ ගොඩනැගුණු නවකතාවකි බ්‍රෙඩ්විනර්.

    රු450
    Add to cart
  • අවසාන නාසියා

    අවසාන නාසියා

    0

    දෙවැනි ලෝක යුද්ධ සමයේ හිට්ලර්ගේ ප්‍රධාන වධකාගාරයක් වු පෝලන්තයේ ඔස්ච්ව්ට්ස්හි කඳවුරු දොස්තර වු ජෝෂප් මෙන්ගෙල් සිදු කල අපරාධ ඇසින් දුටුවන්ගෙත්, ඒ අපරාධවලට ගොදුරුව දිවි බේරා ගත්තවුන්ගෙත්, දිවි බේරා ගනු පිණිස ඔහුගේ අපරාධවලට උපකාර කළ අයගෙත් එකතු කර ගත් තොරතුරු හා සාක්ෂි සාධක මත මේ පොත සකසා ඇත.

    රු600
    Read more
  • එයා හරි අපුරු ළමයෙක්
  • ඔටු ඇස හා ගුරු ගීතය - චිංගීස් අයිව් මාතාෆ්

    ඔටු ඇස හා ගුරු ගීතය – චිංගීස් අයිව් මාතාෆ්

    0

    චිංගීස් අයිව් මාතාෆ් නැමැති ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයාගේ අගනා කථා දෙකක් මෙහි අන්තර්ගත වේ.

    රු200
    Add to cart
  • ඔබ නොදුටු ලෙනින්

    ඔබ නොදුටු ලෙනින්

    0

    මෙම කෘතියෙන් මෙකෙත් දැන සිටි විප්ලවවාදී ලෙනින් වෙනුවට මානවහිතවාදී හා සෞන්දර්යවාදී ලෙනින් කෙනෙකු දෘශ්‍යමාන කරයි.

    රු340
    Add to cart
  • කපිතාන්ගේ දියණියෝ
  • කාල නදී ගලා බසී
  • කාල් මාක්ස් - වී අයි ලෙනින්

    කාල් මාක්ස් – වී අයි ලෙනින්

    0

    මෙම කෘතියෙහි මාක්ස් වාදය වැනි ගැඔුරු දර්ශනයක් ඉතාම සරලව දක්වා ඇත.

    රු250
    Read more