• සංකල්ප හා බැඳුනු ජනශ්‍රැතිය

    සංකල්ප හා බැඳුනු ජනශ්‍රැතිය

    0

    මනුෂ්‍යයාගේ ජීවිතය හා බැඳී පවතින විවිධ අවශ්‍යතා මෙන්ම ඒවා පිළිබඳ ඇති විශ්වාසයන් පිළිබඳ තුලනාත්මක දෘෂ්ඨියකින් යුතුව විමර්ශනයක යෙදෙන කතුවරයා මෙතෙක් හෙළිදරවු නොවූ වටිනා තොරතුරු රාශියක් මේ ග්‍රන්ථයෙන් එළිදැක්වීමට කටයුතු කර ඇත. මෙහි අන්තර්ගත ඇතැම් කරුණු අවිච්චින්න ජන ජීවිතය හා බැඳී පවතී. ඇතැම් කරුණු අධ්‍යයනයේ අභාවයට ගොස් ඇත. ඇතැම් ඒවා අභාවයට යමින් පවතී. සමාජ විද්‍යාත්මක වශයෙන් අමිල වටිනාකමකින් යුත් කරුණු මෙම ග්‍රන්ථයට ඇතුළත්ය.

    රු700
    Add to cart