-
-
-
-
ලංකා ඉතිහාසයේ ප්‍රධාන බලවේග
0සත්‍යයේ අඩක් පමණක් අනාවරණය කරමින් මහජනයා සදහට ම සංසිඳවන්නට නො හැකි බවක් පැහැදිලි දෙයකි. තම නිගමන කොපමණ නිරවද්‍ය වුවත් උඩින් යටින් පමණක් පිළියම් කරමින් දියුණුවක් ලැබීම අලූත් පාලක පක්ෂයකට කළ හැක්කක් නො වේ. තාවකාලිකව පැන නගින අවශ්‍යතා හා ඉල්ලීම් සලකා බැලීමේ දී සියවස් එක හමාරක් මුළුල්ලේ ලංකාව ගමන් ගෙන ඇත්තේ කවර මාර්ගයක ද යන්න විමසා බැලීම ඔවුන් විසින් කොහෙත්ම මග හැරිය කටයුත්තක් නොවේ.