-
අපේ ජනක්‍රීඩා
0මෙම ග්‍රන්ථය මඟින් ජනක්‍රිඩා බිහි විමට බලපෑ සමාජිය පරිසරය විමසන අතර, ඒ ඒ ජනක්‍රිඩා කෙසේ අනුගමනය කළ යුතු දැයි පියවරින් පියවර විස්තර කෙරේ.
-
-
-
බෝවනරෝග වසංගත සහ අපේ ජනශ්‍රැති
0මේ ඇහැටුවැව, වැව්ගම්මාන ඇත්තන් අතර තිබුණු “බෝවනරෝග හා වසංගත සමයේ ජනශ්‍රැති” පිළිබඳ විමර්ශනයකි.
-
වටපිළ
0මෙම ග්‍රන්ථයෙන් සශ්‍රික ගොවිතැනට අත්‍යවශය පරිසර සාධකයන්ගෙන් පොහොසත් වැව් ගම්මාන ජිවන සම්ප්‍රදායෙන් ගෙන් පොහොසත් සංස්කෘතික අංග ගණනාවක් පිළිබඳ තොරතුරු එකතුවකි.
-
වැව හා සංස්කෘතිය
0සාම්ප්‍රදායික වැව් ගම්මාන වැසියන්ගේ වැව හා බැඳුනු ජනාශ්‍රැති අත්දැකිම් විමර්ශනය මෙම ග්‍රන්ථයෙන් සිදු කරයි.
-
-