-
විස්තරාත්මක අධ්‍යාපනික සංඛ්‍යානය
0සංඛ්‍යානය පිළිබඳ මුලික සංකල්ප කිහිපයක් සරල නිදසුන් සහිතව මෙම ග්‍රන්ථයෙන් විග්‍රහ කරයි.
-
සාධනය මිනුම ලේඛ්‍ය පරික්ෂණ
0මෙම ග්‍රන්ථය පරික්ෂණ ක්ෂේත්‍රයේ බහුලව යොදා ගනු ලබන ලියා පිළිතුරු දැක්විය යුතු පරික්ෂණ වර්ග ගැන ඉතා පුළුල් විස්තරයක් දක්වයි. මෙහි විවිධ ලේඛන පරික්ෂණ වර්ගවල ස්වාභාවය, එවා රචනය කිරිමේ මුලධර්ම, විවිධ පරික්ෂණ වල වාසි සහ අවාසි සවිස්තරාත්මකව විස්තර කර ඇත.