-
සිංහල සිරිත් සංග්රහය
0සිංහල සිරිත ජන සම්ප්රදායකි. එය සම්ප්රදායික දැනුමෙන් පෝෂණය වූවකි. එමෙන්ම පරපුරින් පරපුර ලද ජනශ්රැති උරුමයක් වේ. සිංහල සිරිත් සංග්රහය මෙලෙස ජනගත වනුයේ, උකත් සියලු හිමිකම් මතු පරපුර වෙත දායාද කරමිනි .
සිංහල සිරිත ජන සම්ප්රදායකි. එය සම්ප්රදායික දැනුමෙන් පෝෂණය වූවකි. එමෙන්ම පරපුරින් පරපුර ලද ජනශ්රැති උරුමයක් වේ. සිංහල සිරිත් සංග්රහය මෙලෙස ජනගත වනුයේ, උකත් සියලු හිමිකම් මතු පරපුර වෙත දායාද කරමිනි .