• පුරුෂාශ්‍රය

    පුරුෂාශ්‍රය

    0

    “…..මගේ නම ක්ලේරා. මගේ කතාවයි මේ. මගෙ කතාව ලිව්වේ කාටවත්‌ දොස්‌ කියන්න නෙමේ. මට වෙච්ච දේ කියන්න මට හිතුණා. මොන විදිහෙ ප්‍රශ්න ආවත්‌ මං කාගෙන්වත්‌ අනුකම්පාව අපේක්‍ෂා කළේ නෑ. මං මොකටද අසරණ චෙන්නෙ? මාව කවුරු මොන විදිහට විග්‍රහ කළත්‌ මං ජීවත්‌ වුණේ මට අවංකව. මට පැහැදිලිව කියන්න පුළුවන්‌ කාරණාව තමයි මගේ ජීවිතේ ‘බොරුව-ව්‍යාජය’ මත මං ගොඩ නැඟුවේ නෑ කියන එක. ඒ නිසා මට හිමිව තිබුණ දේවල්‌ අහිමි වෙන්න ඇති. මාව ඉහළට ඔසවා ගන්න, නිවැරදි බව හෝ සාධාරණ බව තහවුරු කරන්න, මං කිසි බොරුවක්‌ මේ පොතේ ලියලා නෑ. මං කල්පනා කළේ මනුෂ්‍යයෙක්‌ හැටියට නිදහසේ හා සතුටින්‌ ජීවත්‌ වෙන්නයි. වියපත්‌ වනතුරුම මං එහෙම ජිවිතයක්‌ සොයමින්‌ සංචාරයක යෙදුණා වෙන්න පුළුවන්‌…..”

    රු550
    Add to cart