-
ඉගැන්වීමේ ක්‍රම – පීටර් වෙස්ට්වුඩ්
0මෙම කෘතිය මඟින් ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ ගුරු භූමිකාව ඉතා මැනවින් නිර්වචනය කරයි. එසේම ඉගෙනුම සහ ඉගැන්වීමට තුඩුදෙන විවිධ න්‍යායන් සහ ඉගැන්වීමේ ක්‍රම වලට පදනම් වු මුලධර්ම සරල ආකාරයෙන් පැහැදිලි කරයි. ගුරු වෘත්තීය සංවර්ධනය පිළිබඳ විවිධ පාඨමාලා හදාරන විද්‍යාර්ථයින්ගේ “ඉගැන්වීමේ ක්‍රම” පිළිබඳ දැනුම අවබෝධය තුළින් ඥාන සම්භාරය පුළුල් කෙරෙන විශිෂ්ට කෘතියකි.