-
නටබුන් පුදබිම් ඇසුරේ තැබූ සටහන්
0දහසකුත් එකක් වැඩ කටයුතු අතරතුර ඉසිඹුවක් ලද සැණින් සිතට සහනය ගෙනෙන නටබුන් පුදබිම් සහ සුන්දර තැන් සොයා යන්නට අපේ සිත් අපට බලකරයි. ඒ එවන් තැන් වල සංචාරය කරන විට, තතු විමසන විට අපේ සිත් සතන් නිවී සැනසී සුවපත් වන බැවිනි. මෙහි සටහන් වන්නේ එවන් සංචාරවල සහ විමසීම් වල ඇසූ දුටු කරුණු කාරනා මෙන්ම විමසා පසක් කරගත් කරුණු කාරණාය.