• ආසියාතික දේශපාලනයේ හැරවුම් ලක්ෂය

    ආසියාතික දේශපාලනයේ හැරවුම් ලක්ෂය

    0

    අවබෝධයෙන් යුතුව සහ නිරන්තර අවධානයකින් කටයුතු සම්පාදනය කිරිමේ වාදගත්කම ඉන්දිය කරුණ පරම්පරාවට පහදා දුන් අබදුල් කලාම් සිය ප්‍රයත්න කැප කළේ ය. එකි අරමුණු සාක්ෂාත් කර ගැනිමේ තියුණු සමාජ පණිවිඩයක් මෙම ග්‍රන්ථයෙන් ලබා දේ.

    රු375
    Read more
  • ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ

    ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ

    0

    අද්විතීය විද්වතෙක් හා කීර්තිමත් විද්‍යාඥයෙක් ලෙස ලෝක ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වූ ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වූ දා පටන් විශේෂයෙන්ම තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටියේ ජාතිවාදී නොවී ඉන්දීය ජාතිකත්වය වැළඳ ගෙන සංවර්ධිත සමෘද්ධිමත් ඉන්දියාවක් ගොඩ නැංවීම සඳහා එකමුතුව, සමගි සම්පන්නව, එකාමෙන් කටයුතු කරන ලෙසය. එතුමාගේ ඒකායන අධිෂ්ඨානය වූයේ වර්ෂ 2020 වන විට ඉන්දියාව සංවර්ධිත රටක් ලෙස දියුණු කිරීමට ය, ජාතියේ ප්‍රගමනය උදෙසා, පටු චින්තනයෙන් බැහැරව අවබෝධයෙන් යුක්ත,ව නිරන්තර අවධානයකින් කටයුතු සම්පාදනය කිරීමේ වැදගත්කම ඉන්දීය තරුණ පරම්පරාවට යළි යළිත් පහදා දීමට ජනාධිපති අබ්දුල් කලාම් සිය ප්‍රයත්න කැප කළේ ය. එකී අරමුණු සාක්ෂාත් කර ගැනීමට, තියුණු සමාජ පණිවිඩයක් ඉදිරිපත් කර තිබීම මෙම කෘතිය සිංහල පාඨක සහෘද ජනතාව වෙත පිරිනැමීමට හේතු වූ ප්‍රධාන සාධකය වෙයි.

    රු375
    Read more