• -10% ජනාවාසකරණය, සංස්කෘතිය හා සන්නිවේදනය

    ජනාවාසකරණය, සංස්කෘතිය හා සන්නිවේදනය

    0

    සුනිල් කුමාර අතුකෝරල

    Original price was: රු600.Current price is: රු540.
    Add to cart
  • ජාතියක උරුමය

    ජාතියක උරුමය

    0

    අමර හේවාමද්දුම

    රු100
    Add to cart
  • -10% තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති

    තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති

    0

    සුගත් රත්නායක

    Original price was: රු450.Current price is: රු405.
    Add to cart
  • දියවන්නාවේ බල මහිමය

    දියවන්නාවේ බල මහිමය

    0

    “දියවන්නාවේ බල මහිමය” අප රට තුළ සිදුවන තත්කාලින සිදුවිම් හදාරන අයට අත් පොතක් වනු ඇත. දියවන්නාවේ බල මහිමය හා අද අප රට මුහුණ පා ඇති අන්තවාදී ආගමික බලපෑම

    රු500
    Add to cart
  • විද්‍යාත්මක ක්‍රමය

    විද්‍යාත්මක ක්‍රමය

    0

    විද්‍යාත්මක ක්‍රමය ගැන සිංහලෙන් ලියැවුණු පොතක් මේ පොත එළි දකින විට නොවිය. මේ ඒ අඩුව සපුරන්නට කළ උත්සාහයකි. උසස් පෙළ සිසුන්ට හා විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්ට මෙන්ම සාමාන්‍ය පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වන සේ මෙම පොත සකස් වී ඇත. ස්වාභාවික විද්‍යාවන්ගේ විධික්‍රම ප්‍රධාන වශයෙන් වස්තු කොට ගෙන පොත සකස් වූ නමුත් පරීක්ෂණය, සම්භාවිතාව, මිනුම, සංඛ්‍යානය වැනි මාතෘකා ගැන මෙහි අඩංගු කරුණු සමාජ විද්‍යාවන් ට ද එක සේ අදාළ ය. ඒ හැරුණු විට සමාජ විද්‍යාවන් ගේ විධික්‍රමය ගැන විශේෂ පරිච්ඡේදයක් ද, විද්‍යාවේ ඉතිහාසය ගැන උප ග්‍රන්ථ දෙකක් ද මෙහි ඇතුළත් ය. විසිවන සියවසේ මැද භාගයේ දී විද්‍යාවේ දර්ශනය ඉදිරිපත් වූ සාපේක්ෂවාදී මත හා එයින් ඉක්බිති සිදු වූ වර්ධනයන් පිළිබඳ කරුණු මෙහි අඩංගු ය.

    රු800
    Read more
  • සහස්‍රමුඛ රාවණ

    සහස්‍රමුඛ රාවණ

    0

    වසර 5000ක මතකාවර්ජනයක ඉතිහාස හෙලිදරව්ව

    රු800
    Read more
  • සිංහල භාෂා විකාසය සහ ශිලාලේඛන විමර්ශන

    සිංහල භාෂා විකාසය සහ ශිලාලේඛන විමර්ශන

    0

    ඔක්කම්පිටියේ පඤ්ඤාසාර, නිමල් මල්ලව ආරච්චි

    රු775
    Read more