-
ගුණ නැණ වඩන පාසල
0ඔබේ පාසල සැබවින් ම ගුණ නැණ වඩන පාසලක් කර ගන්නේ කෙසේ ද? ඒ සඳහා විදුහල්පතිවරුන්ට ගත හැකි කළමණාකරණ ක්‍රියාමාර්ග මෙනවාද යන්න මෙම කෘතියෙන් පැහැදිලි කරයි.
-
පාසල් විනය හා සාරධර්ම අධ්‍යාපනය
0පාසල් පාදකව සිසුන්ගේ අවශ්‍යතාව අනුව සාරධර්ම වැඩසටහන් සැලසුම් සහගව ක්‍රියාත්මක කරන ආකාරය සහ එහි විෂය පථයේ අවශ්‍යම පැතිකඩ විග්රහ කෙරේ.