-
ඔබට බලපාන ග්‍රහ යෝග
0සාරාවලී නම් ජ්‍යොතිෂ ග්‍රන්ථය ක්‍රි.ව. 578 දී බිහිවිය. එහි යෝග 1800ක් පිළිබඳව කරුණු දැක්වේ. එම ග්‍රහ යෝග අතරින් තොරා ගත් ග්‍රහ යෝග 650ක් මෙම ග්‍රන්ථයට ඇතුළු කර ඇත.
-
කේන්ද්‍රයක් බලන හැටි
0මෙම කෘතිය පොදුවේ සෑම ලග්නයකටම අදාළ වන සේ කේන්ද්‍රයක් බලන ආකාරය පෙන්නුම් කිරිමට උත්සාහ දරා ඇත.
-