-
සංකල්ප හා බැඳුනු ජනශ්රැතිය
0මනුෂ්‍යයාගේ ජීවිතය හා බැඳී පවතින විවිධ අවශ්‍යතා මෙන්ම ඒවා පිළිබඳ ඇති විශ්වාසයන් පිළිබඳ තුලනාත්මක දෘෂ්ඨියකින් යුතුව විමර්ශනයක යෙදෙන කතුවරයා මෙතෙක් හෙළිදරවු නොවූ වටිනා තොරතුරු රාශියක් මේ ග්‍රන්ථයෙන් එළිදැක්වීමට කටයුතු කර ඇත. මෙහි අන්තර්ගත ඇතැම් කරුණු අවිච්චින්න ජන ජීවිතය හා බැඳී පවතී. ඇතැම් කරුණු අධ්‍යයනයේ අභාවයට ගොස් ඇත. ඇතැම් ඒවා අභාවයට යමින් පවතී. සමාජ විද්‍යාත්මක වශයෙන් අමිල වටිනාකමකින් යුත් කරුණු මෙම ග්රන්ථයට ඇතුළත්ය.