-
උපදේශන උපාය මාර්ග හා ක්‍රම ශිල්ප
0මෙම ග්‍රන්ථය මඟින් පියවරෙන් පියවර අවශ්‍ය උදාහරණ, ප්‍රශ්නාවලි, අභ්‍යාස ආදිය සමඟ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ අවශ්‍ය දැනුම හා පරිචය ලබා දෙයි.
-
-
කාල් රොජර්ස් සහ පුද්ගල කේන්ද්‍රීය උපදේශනය
0මෙම කෘතිය උපදේශන ක්ෂේත්රය සංවර්ධනය පිණිස කාල් රොජර්ස් නම් විශිෂ්ඨ වු ගුරුවරයාණන්ගේ ඌණතා ඇත දැනුම කුසලතා ආකල්ප හා ක්‍රම ශිල්පවලින් සංගෘහිත වුවකි.
-
-
-
-
සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශ
0සෑම මිනිසකු තුළම පවතින මානසික ශක්තිය හා විභවය පිළිබඳ සාකච්ඡා කරන සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්රවේශයේ දර්ශනය න්‍යායන් හා ප්‍රයෝගික භාවිතය සරලව පැහැදිලිව නිවැරදිව හා අදාළව පාඨකයාට මිතුරු ලෙසින් මෙම කෘතිය ලියා ඇත.