-
කෝපය කළමනාකරණය
0මෙම කෘතිය එදිනෙදා ජන ජිවිතයේ පැන නැගෙන ගැටලු පදනම් කර ගනිමින් කෝපය කළමනාකරණය කර ගත හැකි විවිධ ආකාර විමර්ශනය කරයි.
-
චිත්තවේග කළමනාකරණය
0දෛනික ජිවිතය ගත කිරිමේ දි ගෙදර දොර මෙන් ම රාජකාරි හෝ සේවා ස්ථානයේ දි අත්දකින චිත්තවේගිය ගැටලු කිහිපයක් වස්තු කොටගත් මෙම කෘතිය උපදේශන මනෝවිද්‍යාවේ ව්‍යවහාරික අවබෝධය පිළිබඳ දැනුම ලබා දේ.
-
-
මනෝවිද්‍යා ප්‍රවේශය
0මනෝවිද්‍යාව යන්න කුමක්ද යන්න සරල හැඳින්විම ඔස්සේ එම විෂය පඨයේ මද දුරක් මෙම කෘතිය තුළින් පාඨකයා කැදවාගෙන යනු ලබයි.
-
ස්ව සංකල්පය හා ආත්මාභිමානය
0වත්මන් සංකීර්ණ සමාජය තුළ යහපත් හෝ සාර්ථක ජිවිතයක් ගත කිරිමට නම් සෑම පුද්ගලයෙක්ම “ස්වාත්මය” හා “ආත්මාභිමානය” වඩවා ගත යුතුය. මෙම කෘතිය ඒ සදහා පාඨකයාට මඟ පෙන්වන්නකි.
-
සියදිවි නසා ගැනිම මනෝවිද්‍යාත්මක විග්‍රහයක්
0සියදිවි නසා ගැනිමට තුඩුදිය හැකි විවිධ මානසික හේතු සාධක මෙම කෘතිය මඟින් අනාවරණය කෙරේ.
-
සියදිවි නසාගැනිමේ චර්යාව වැළැක්වීම සහ මැදිහත් වීම
0ජිවිතහරණය කර ගැනිමේ අපේක්ෂාවෙන් තොර ආත්මහිංසාව හෙවත් තමන් විසින් තමන්ගේම සිරුර කැපිම් සිරිම්වලින් හිංසනයට පත්කර ගැනිම ද එහි ප්‍රභේදයක් වශයෙන් පෙන්වා දෙමින් එම තත්වයන් වලක්වා ගැනිම සඳහා මනෝ චිකිත්සකයන්, උපදේශකයන් හා සමාජ ක්‍රියාකාරින් මැදිහත් විය යුතු ආකාරය මෙම කෘතියෙන් පෙන්වා දේ.