-
-
-
-
-
-7%
-
-
-
සිංහල සිරිත් සංග්‍රහය
0සිංහල සිරිත ජන සම්ප්රදායකි. එය සම්ප්‍රදායික දැනුමෙන් පෝෂණය වූවකි. එමෙන්ම පරපුරින් පරපුර ලද ජනශ්රැති උරුමයක් වේ. සිංහල සිරිත් සංග්‍රහය මෙලෙස ජනගත වනුයේ, උකත් සියලු හිමිකම් මතු පරපුර වෙත දායාද කරමිනි .
-
සෞන්දර්ය අධ්‍යාපන විවරණ
0මනෝ විද්‍යා ක්ෂේත්රයේ නව සංකල්පයක් ලෙස පහළ වු බහුවිධ බුද්ධි න්‍යාය තුළ නර්තනය, නාට්‍ය හා රංග කලාව මෙන් ම සංගීතය ද බුද්ධිමය කලා වන්නේ කෙසේ ද යන්නත්, නර්තන විෂය මනෝවිද්‍යාත්මක වශයෙන් විවරණය කර තිබිමත්, අධ්‍යාපන මනෝවිද්‍යාවේ ඉගැන්විම් න්‍යායන් සහ ක්‍රමශිල්ප නර්තනය ඉගැන්විමේ දී භාවිතා කළ හැකි ආකාරයත් විස්තර සහිතව දක්වා ඇත.