• අපේ ජනක්‍රීඩා

    අපේ ජනක්‍රීඩා

    0

    මෙම ග්‍රන්ථය මඟින් ජනක්‍රිඩා බිහි විමට බලපෑ සමාජිය පරිසරය විමසන අතර, ඒ ඒ ජනක්‍රිඩා කෙසේ අනුගමනය කළ යුතු දැයි පියවරින් පියවර විස්තර කෙරේ.

    රු250
    Add to cart
  • අපේ පැරණි වැව් පිළිබඳ ජනප්‍රවාද කතා

    අපේ පැරණි වැව් පිළිබඳ ජනප්‍රවාද කතා

    0

    මොහාන් නන්දන නානායක්කාර

    රු475
    Add to cart
  • අසිරිමත් චීන සංස්කෘතිය

    අසිරිමත් චීන සංස්කෘතිය

    0

    චින සංස්කෘතියට සංක්ෂිප්ත හැදින්විමක් වශයෙන් මෙම කෘතිය සමුපාදනය කර ඇත.

    රු600
    Add to cart
  • කමත සහ කුඹුර ජනවහර

    කමත සහ කුඹුර ජනවහර

    0

    කමතට හා කුඹුරේ ජනවහර පිළිබඳ කරුණු දක්වයි.

    රු150
    Read more
  • -10% ජන උරුමයේ උල්පත

    ජන උරුමයේ උල්පත

    0
    Original price was: රු2000.Current price is: රු1800.
    Add to cart
  • ජන කවි

    ජන කවි

    0
    රු350
    Add to cart
  • දළදා ඉතිහාසය සහ සංස්කෘතිය

    දළදා ඉතිහාසය සහ සංස්කෘතිය

    0

    කඔුරුගමුවේ වජිර හිමි

    රු1250
    Read more
  • නූතන චීන ඉතිහාසය

    නූතන චීන ඉතිහාසය

    0

    හෙන්රි මැක්ඇලවි

    රු650
    Read more
  • පැරණි සත්කෝරලය

    පැරණි සත්කෝරලය

    0

    සංවර්ධනය නමැති වෙනස් වීමේ ක්‍රියාවලිය නිසා අපේ දේශීය සංස්කෘතියේ බොහෝ දේ විනාශයට පත්ව ඇත. ඒ වටිනා සංස්කෘතිකාංගයන් ආරක්ෂා කොට මතු පරපුර සඳහා දායක කර දීම වර්තමාන සමාජයේ වෙසෙන රටවැසියන්ගේ යුතුකමකි. ඉතිහාසය විලසිනුත්, සමාජ අධ්‍යනය විලසිනුත්, හඳුන්වන ඒ මිහිරි අතීතය තවදුරටත් රැක ගත හැක්කේ ඒ පිළිබඳව ඇති මෙවැනි මුලාශ්‍රයන් එකතු කොට තබා ගැනීම මගිනි. අපේ පැරණි ජනයාගේ ජීවන තොරතුරු පිළිබඳ ඉගෙනීම අපේ අනාගත පැවැත්ම සඳහා මහෝපකාරී වන බව කිවයුතුය. මේ මගින් ගම, රාජකාරි ක්‍රම, වෙද හෙද කම්, ආගමික හා සංස්කෘතික කටයුතු, ගොවිතැන් බත් ආදී බොහෝ දේ සාකච්ඡාවට බඳුන් කොට ඇත.

    රු600
    Add to cart
  • පෙරහර විත්ති

    පෙරහර විත්ති

    0

    මෙම කෘතිය තුළ අන්තර්ගත වන්නේ බෞද්ධ පෙරහර, එහි ආරම්භක තොරතුරු පිළිබඳ මුලාශ්‍ර හා දැනට ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ප්‍රධානතම හා පැරණිතම බෞද්ධ පෙරහර පිළිබඳ තොරතුරුය.

    රු250
    Add to cart
  • රජරට සංස්කෘතික උරුමය

    රජරට සංස්කෘතික උරුමය

    0

    චන්ද්‍රා වික්‍රමගමගේ

    රු750
    Read more
  • රබන් පද

    රබන් පද

    0

    සමරකෝන් පතිරාජ

    රු100
    Add to cart