-
-12%
රොබින් ෂර්මාගේ කෘතීන් 4 Robin Sharma Books
0අභියෝග හමුවේ නොසැලී, ජයග්‍රහනයේ මාවත සොයාගන්න. එන්න අපි ජීවිතය ජයගමු. කියවන්න රොබින් ෂර්මා විසින් රචිත ලොව පුරා පිටපත් මිලියන ගණනින් අලෙවි වු කෘතින් හතරක සිංහල පරිවර්තනය –
ජීවිතයට පාඩම් සියයක් 790/- (Life Lessons From The Monk Who Sold His Ferrari),
ඒ අපූරු මග 950/- (Leadership Wisdom from the Monk Who Sold His Ferrari),
නොගන් ගිරිහිස නෙතින් ඉවතට1000/- (The Greatness Guide – BOOK 1),
පියෙන් පියවර නැගෙන් මුදුනට 450/- (The Greatness Guide – BOOK 2)
පොත් 4 මිළ Discount Price රු 2800/- (3190)
**** විස්තර සඳහා අමතන්න 0712588808*****
අන්තර්ජාලයෙන් මිලදී ගැනීමට පිවිසෙන්න poth.lk
නිවසටම ගෙන්වා ගන්න ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංකය inbox කරන්න. කැළණිය පෙතියාගොඩ foodcity අසල අපගේ ශාඛාවෙන් පැමිණ ලබාගත හැක.
#poth #onlineshop #book #learnenglish #onlinebooks #bookstroe -
-
ලංකා ඉතිහාසයේ ප්‍රධාන බලවේග
0සත්‍යයේ අඩක් පමණක් අනාවරණය කරමින් මහජනයා සදහට ම සංසිඳවන්නට නො හැකි බවක් පැහැදිලි දෙයකි. තම නිගමන කොපමණ නිරවද්‍ය වුවත් උඩින් යටින් පමණක් පිළියම් කරමින් දියුණුවක් ලැබීම අලූත් පාලක පක්ෂයකට කළ හැක්කක් නො වේ. තාවකාලිකව පැන නගින අවශ්‍යතා හා ඉල්ලීම් සලකා බැලීමේ දී සියවස් එක හමාරක් මුළුල්ලේ ලංකාව ගමන් ගෙන ඇත්තේ කවර මාර්ගයක ද යන්න විමසා බැලීම ඔවුන් විසින් කොහෙත්ම මග හැරිය කටයුත්තක් නොවේ.
-
ලංකා සංචාරය – 1883 මහාචාර්ය අර්නස්ට් හැකල්ගේ
0ජර්මන් ජාතික වෛද්‍ය විද්‍යා මහාචාර්ය අර්නස්ට් හැකල් 1882 ඔක්තෝබර් මාසයේ සිය රටින් නැව් නැග රතු මුහුද ඔස්සේ ඉන්දියාව, බොම්බාය හරහා අවුත් නොවැම්බර් මාසයේ කොළඹට ගොඩ බැස්සේ ය. හෙතෙම පුරා හය මාසයක් තිස්සේ කොළඹ, කඩුවෙල, පේරාදෙණිය, මහනුවර, ගාල්ල, වැලිගම, මිරිස්ස, දෙනිපිටිය, මාතර, දෙවුන්දර, රත්නපුරේ සහ නුවරඑළිය පළාත්වල සංචාරය කර 1883 අප්‍රේල් මාසයේ ලංකාවෙන් පිටත් වී ඊජිප්තුව හරහා ගම රට බලා ගියේ ය. මේ රටට එන අතරත් ආපසු යන ගමනේත් හමු වූ රටවල් වල දී ඇසූ දුටු තොරතුරු, විශේෂයෙන්ම එවකට අපගේ දේශයේ විවිධ පළාත්වල නික්ලිෂ්ට ස්වභාව සෞන්දර්යය, සතා සිව්පාවන්, මිනිස් ජීවිතය, ආහාර විහරණ, ඇවතුම් පැවතුම්, ආගමික උත්සව ආදියත් චාරිකා සටහනකින් ඔබ්බට දිවෙන ගද්‍ය කාව්‍යයක පෙළ ගස්වමින් මහාචාර්ය හැකල් අපට දායාද කර තිබේ. ඔබ අද ජීවත් වන්නේ මෙයින් එක් පළාතකය. අවුරුදු එක සිය හතළිහක විපර්යාසය ගැන ඔබ පුදුම වනු ඇත.
-
-10%
-
-10%
ලංකාවේ සියවසක්
0ලංකාවේ සියවසක් -Ceylon in the Jubilee Year – John Fergusonලංකාවේ සියවසක් ඉතිහාස ග්‍රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාල පරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අලළා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි. එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙළා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනකට කෘතිය තුළ ගොනු කර ඇත.
-
-20%
-
-
-
ලී ක්වාන් යු අන්තර් දැක්ම
0ලීක්වාන් යු ගේ අන්තර් දෘෂ්ටිය හා ප්‍රධාන තර්ක පහසුවෙන් අවබෝධ කර ගත හැකි ලෙස මෙම කෘතිය රචනා කර ඇත.
-
ලුනු සහ කඳුළු
0ඉමහත් ජනප්‍රියත්වයට පත් වු Com Agua Para Chocolate කලාතුරකින් කියවිමට ලැබෙන විරල අත්දකිම් ලබා දෙන අතිශ්‍ය රමණිය ප්‍රේම කතාවේ පරිවර්තනයයි.
-
ලුමුම්බාවේ හත් අවුරුද්ද
0දොස්තර විජේවීර, පොළව යටින් සවාරියක්, සාර්ගේ දියමන්ති ගබඩාව, ලෙනින්ගේ හිම යානය හා වඳුරු මිනිසා ආදි අපුරු මාතෘකා රාශියක් යටතේ රචනා කෙරි ඇති මෙම කෘතිය මාක්ස්වාදය පිළිබඳ අංග සම්පුර්ණ සරල විස්තරයක් යටි පෙළින් දිවෙයි.