-
-
-
ආරවුල් සමථකරණය කරා
0මෙම කෘතිය මඟින් සමථ මණ්ඩල ක්රමය ගැන මනා අවබෝධයක් සමාජයට ලබා දෙන අතර යුක්තිය පසිඳලිමේ කාර්යයට සම්බන්ධ අධිකරණ පද්ධතිය පිළිබඳව ද යම් වැටහිමක් ලබා දිමට කටයුතු කර ඇත.
-
එදිනෙදා නීති ගැටලුවලට විසඳුම්
0මෙම ග්රන්ථයෙන් පවුල් නීතිය, ගිවිසුම් නීතිය, ඉඩම් නීතිය, රථවාහන නීතිය හා වෙනත් නීති යන ක්ෂේත්ර තුළින් පැන නගින නීති ගැටලු කිහිපයක් සඳහා විසඳුම් ලබා දෙමින් නීතිය පිළිබඳ දැනුවත්භාවයක් පොදු සමාජය තුළ ඇති කිරිමට උත්සුක වේ.
-
-
-
-
-
-
-
-
තොරතුරු දැන ගැනිමේ පනත පිළිබඳව විමර්ශනයක්
02016 අංක 16 දරන තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ පනත විග්රහ කරයි.