• කඩොල් ඇත්තු

    කඩොල් ඇත්තු

    0

    ලොව මෙතෙක් බිහි වූ කෘෘරතම සහ ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව වසර 30 ක දීර්ඝ කාලයක් පුරා යුද්ධයේ නිරත ව සිට ලංකාව හමුදාවෝ වසර 2009 මැයි මස 19 වන දින නන්දිකඩාල් කලපුවේ දී එය ජයග්‍රාහීව අවසන් කිරීමට සමත් වූහ. මෙම යුද ජයග්‍රහණයේ විශාලතම කොටසට හිමිකම් ඇත්තේ ඈත පිටිසර ගම් දනව් වල ජීවත් වන දිළිඳු දෙමාපියන්ට දාව ඉපදී, නිසි කල වයස පැමිණි වහාම හමුදාවන්ට බැඳී තම රට ජාතිය සහ අනාගත පරම්පරාව වෙනුවෙන් සටන් කළ වීරෝධාර සෙබළුන්ට ය. ඔවුන් අතරින් දස දහස් ගණනක් වීරෝධාර සෙබළුන් මව්බිම වෙනුවෙන් දිවිපිදූ අතර තවත් දසදහස් ගණනක් යුද්ධයේ දී දරුණු ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්වූහ. රට ජාතිය වෙනුවෙන් අති උතුම් යුග මෙහෙවරක යෙදුණු මේ දේශයේ දරුවන්ව, ඔවුන් ලබා දුන් නිදහස භුක්ති විඳින අපගේ රට වැසියන් බොහෝ දෙනෙකුට අද අමතක වී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. මෙම නවකතාවේ කතා නායකයා ලෙස එන නාලක ජිනසේන ඇතුළු චරිත සියල්ලක් ම මනඃකල්පිත වුවද කතා නායකයා මුහුණ දෙන පීඩාකාරී ප්‍රශ්න සියල්ල පාහේ මෙම ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ මුහුණ පෑමට සිදු වූ ඒවා බව සඳහන් කළ යුතුය. මෙම ප්‍රශ්න මෙම නවකතාවට ඇතුළත් කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ අනුකම්පාවක් නොව, ගෞරවයක් ලබාදීමය.

    රු750
    Add to cart
  • -10% කන්දක් සේමා

    කන්දක් සේමා

    0

    සුමිත්‍රා රාහුබද්ධ

    Original price was: රු600.Current price is: රු540.
    Add to cart
  • කඳඅරනී Kanda Aranee

    කඳඅරනී Kanda Aranee

    0

    නිශ්ශංක විජේමාන්න

    රු500
    Add to cart
  • කරුවල ගෙදර

    කරුවල ගෙදර

    0
    රු525
    Add to cart
  • කලියුගය

    කලියුගය

    0
    රු375
    Add to cart
  • කළුනික සෙවීම

    කළුනික සෙවීම

    0
    රු300
    Add to cart
  • කළුරංජිත් සුදුමිනිසෙකි
  • කාල නදී ගලා බසී
  • -8% කැලෑහඳ

    කැලෑහඳ

    0

    ඩබ්ලියු. ඒ. සිල්වා

    Original price was: රු650.Current price is: රු600.
    Add to cart
  • -10% කිඳුරා ගොසින් වැටුණයි පුර මඬුල්ලෙ Kindura gosin watunai pura madulle

    කිඳුරා ගොසින් වැටුණයි පුර මඬුල්ලෙ Kindura gosin watunai pura madulle

    0

    කේ. කරුණාධීර අල්විස්

    Original price was: රු250.Current price is: රු225.
    Read more
  • -10% කුර හඬෙකි වියැකෙන - 2023 ස්වර්ණ පුස්තක

    කුර හඬෙකි වියැකෙන – 2023 ස්වර්ණ පුස්තක

    0

    නෝබට් අයගමගේ

    Original price was: රු1700.Current price is: රු1530.
    Read more
  • කෝමල මාණවක Komala Manawaka

    කෝමල මාණවක Komala Manawaka

    0

    ශමෙල් ජයකොඩි

    රු700
    Add to cart