-
අති පැරණි චීන නිමිති ශාස්ත්‍රය
0පුරාණ චීන ග්රන්ථයක් වන ඊ චිං ගේ නිමිති ශාස්ත්‍රය නම් මෙම කෘතිය හුදෙක් නිමිති ශාස්ත්‍රය සම්බන්ධ වුව ද එය සාමාන්‍ය නිමිති ශාස්ත්‍ර ග්රන්ථ ගණයට දැමිය හැකි නොවේ. මෙම ග්‍රන්ථයෙන් නිමිත්තක් බැලිමේ දි එයට කියා ඇති කරුණු දෙස නොයෙක් ආකාරයෙන් බැලිමට පොළොඔවන සුළුය. ඒවායේ ගැඹුරු අරුත් පසක් කර ගැනිම පිණිස යළි යළිදු කියවා බැලිම ප්‍රයෝජනවත් ය.
-
-
-
ඒරාෂ්ටක කාල වකවානු ඔබට බලපාන හැටි
0මෙම ග්‍රන්ථයේ ඒරාෂ්ටක කාල වකවානු පිළිබඳ ආන්දෝලනාත්මක ලිපි පෙළක් ඉදිරිපත් කරයි.
-
ඔබට බලපාන ග්‍රහ යෝග
0සාරාවලී නම් ජ්‍යොතිෂ ග්‍රන්ථය ක්‍රි.ව. 578 දී බිහිවිය. එහි යෝග 1800ක් පිළිබඳව කරුණු දැක්වේ. එම ග්‍රහ යෝග අතරින් තොරා ගත් ග්‍රහ යෝග 650ක් මෙම ග්රන්ථයට ඇතුළු කර ඇත.
-
ඔබට රාජයෝග බලපාන්නේ කෙසේද?
0මෙම ග්‍රන්ථයේ මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලින් උපන් දරුවන්ට රාජයෝග පළදෙන හැටි සහ ග්‍රහයා , රාශිය, අංශක හා කලා නැකත හා නැකත් පාද නැකතට අධිපති, ප්‍රතිඵල ආදිය විස්තර කරයි.
-
කේන්ද්‍රයක් බලන හැටි
0මෙම කෘතිය පොදුවේ සෑම ලග්නයකටම අදාළ වන සේ කේන්ද්‍රයක් බලන ආකාරය පෙන්නුම් කිරිමට උත්සාහ දරා ඇත.
-
-
-
-
-