-
ලංකාවේ ගැමි ජනකතා – දෙවන වෙළුම
0වෙළුම් තුනකින් සමන් සමන්විත හෙන්රි පාකර්ශූරීන් ගේ ලංකාවේ ගැමි ජනකතා එකතු වේ පළමු වන කාණ්ඩය මෙයයි. ජනශ්‍රැතිවේදය අතින් මෙන්ම සාහිත්‍යමය අගය අතින් ද මෙම කතා වල වැදගත්කමක් ගැබ්ව ඇත. අප රටේ ජනකතා ශාස්ත්‍රීය ආකාරයෙන් මෙන්ම බොහෝ දුරට අංග සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීම අතින් සැලකීමේ දී මෙබඳු සෙසු ජනකතා එකතුවක් ද වඩා ඉදිරියෙන් ම සිටින්නේ වෙළුම් තුනකින් යුත් පාකර්ගේ කතා එකතුව බව අවිවාදාත්මක කරුණකි. මෙම කතා ඒවායේ ගැබ්ව ඇති කතා රසය අතින් පමණක් නොව සමාජ විද්‍යාත්මක කරුණු අතින් ද බෙහෙවින් වැදගත් වන්නේ තත්කාලීන සමාජයේ පැවති ජන ජීවිතය, ආර්ථිකය, සිරිත් විරිත්, ඇදහිලි විශ්වාස, බස් වහර ආදී විවිධ පැතිකඩවල් පිළිබඳ තොරතුරු ඒවා මගින් අනාවරණය කෙරෙන හෙයිනි.
-
ලංකාවේ ගැමි ජනකතා – පළමු වෙළුම

සංකල්ප හා බැඳුනු ජනශ්‍රැතිය
0මනුෂ්‍යයාගේ ජීවිතය හා බැඳී පවතින විවිධ අවශ්‍යතා මෙන්ම ඒවා පිළිබඳ ඇති විශ්වාසයන් පිළිබඳ තුලනාත්මක දෘෂ්ඨියකින් යුතුව විමර්ශනයක යෙදෙන කතුවරයා මෙතෙක් හෙළිදරවු නොවූ වටිනා තොරතුරු රාශියක් මේ ග්‍රන්ථයෙන් එළිදැක්වීමට කටයුතු කර ඇත. මෙහි අන්තර්ගත ඇතැම් කරුණු අවිච්චින්න ජන ජීවිතය හා බැඳී පවතී. ඇතැම් කරුණු අධ්‍යයනයේ අභාවයට ගොස් ඇත. ඇතැම් ඒවා අභාවයට යමින් පවතී. සමාජ විද්‍යාත්මක වශයෙන් අමිල වටිනාකමකින් යුත් කරුණු මෙම ග්‍රන්ථයට ඇතුළත්ය.