-
ලී ක්වාන් යු අන්තර් දැක්ම
0ලීක්වාන් යු ගේ අන්තර් දෘෂ්ටිය හා ප්රධාන තර්ක පහසුවෙන් අවබෝධ කර ගත හැකි ලෙස මෙම කෘතිය රචනා කර ඇත.
-
-
-
-10%
-
-
-10%
සුප්රකට චරිත ගැන අප්රකට කතා – Little Known Facts About Well Known People
0විසිවන සියවසේ දී අපූරු සහ විශිෂ්ට ග්රන්ථ කිහිපයක්ම රචනා කළ ඩේල් කානගී මෙම පොතෙහි විග්රහ කර ඇත්තේ ලෝකයේ සුප්රකට ම සහ විශිෂ්ටතම මිනිසුන් සහ ගැහැණුන් රැසකගේ ජීවන අත්දැකීම් ය. ඉතා රසවත් ලෙස ගොනු කර ඇති ඒ තොරතුරු ඇතැම්විට අභියෝග ජය ගැනීම සහ සුවිශේෂී චරිත ලක්ෂණ ගැන ය. ඇතැම් විට ඔහු මනු ලොව වාසීන්ගේ විශ්මිත ගති සොබාවන්, අසාර්ථකත්වයන් සහ පරාජයන් පිලිබඳව ය. එක් අතකින් මෙය විශිෂ්ටයන් ගේ ජීවිත ගැඹුරින් විමසා බැලීමකි, තවත් අතකින් ඔවුන්ගේ ජීවන රහස් හෙළිදරව් කිරීමකි.
-
-
-
-10%
-