• අධිෂ්ඨානය - එල්ටීටීඊ පරාජය - නාවික හමුදා භූමිකාව

    අධිෂ්ඨානය – එල්ටීටීඊ පරාජය – නාවික හමුදා භූමිකාව

    0

    අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ කෘතිය තිස් වසරක් පුරා උතුරේ පමණක් නොව මුළු රටේම ජන ජීවිතය අවුලෙන් අවුලට පත් කළ යුද්ධයේ සැබෑ පසුතලය මෙන්ම කෲරත්වය ද කදිමට විග්‍රහ කරන්නකි. කරන්නාගොඩයන් හමුදා නිළධාරියෙකු සතු විය යුතු එඩිතර භාවයෙන්, තීක්ෂණ නුවණින්, ශූර බුද්ධියෙන් මෙන්ම සංයමයෙන් හා නොපසුබට උත්සාහයෙන් ද යුද ජයග්‍රහණය උදෙසා කළ කැපවීම පිළිබඳ විස්තරය මෙම කෘතියට ඇතුළත් කර තිබීම මතු පරපුරේ දැනුම පුළුල් කිරීමට මහඟු පිටුවහලක් වනු ඇත. මෙය චරිතාපදානයක් නොව යුද සමයේ නාවික හමුදාවේ වීර වික්‍රමාන්විත ක්‍රියා පිළිබඳ තොරතුරු රැසක් රැගත් වටිනා ඓතිහාසික ග්‍රන්ථයකි. – සිරි රණසිංහ / ලංකාදීප ප්‍රධාන කර්තෘ

    රු1100
    Read more
  • අර්නස්ටෝ චේ ගුවේරා බොලිවියානු දිනපොත
  • -10% අලිබාබා - ජැක් මා Alibaba - Jack Ma

    අලිබාබා – ජැක් මා Alibaba – Jack Ma

    0

    චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය

    Original price was: රු1100.Current price is: රු990.
    Add to cart
  • ආතර් සී ක්ලාක් ජීවන සටහන්

    ආතර් සී ක්ලාක් ජීවන සටහන්

    0

    1956 සිට 2008 අභාවය තෙක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙමින් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් විසින් පළ කරන ලද පොත් පත් සිය ගණනාවක ලිපිනය ලෙස කොළඹ, ශ්‍රී ලංකාව ලෙස සඳහන් කරමින් සහ වෙනත් අන්දමින් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් විසින් අප දිවයිනට අමිල ගෞරවයක් ලබා දී ඇත. මෙම ග්‍රන්ථය මගින් ඔහු විසින් ඉටු කරන ලද කාර්යය කොටස් හතරක් ලෙස සටහන් වෙයි. *පාසල් අධ්‍යාපනයේ සිට කෘතිම චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය මගින් මනුලොව ගෝලීය ගම්මානයක් කළ අයුරු *අභ්‍යවකාශ වීර චාරිකා සංග්‍රහ සහ වෙනත් විද්‍යා ප්‍රබන්ධ වල සටහන් *අනාගතය පිළිබඳ ඔහුගේ අදහස් *ශ්‍රී ලංකාවට ඔහුගෙන් වූ සේවය

    රු300
    Add to cart
  • ආසියාතික දේශපාලනයේ හැරවුම් ලක්ෂය

    ආසියාතික දේශපාලනයේ හැරවුම් ලක්ෂය

    0

    අවබෝධයෙන් යුතුව සහ නිරන්තර අවධානයකින් කටයුතු සම්පාදනය කිරිමේ වාදගත්කම ඉන්දිය කරුණ පරම්පරාවට පහදා දුන් අබදුල් කලාම් සිය ප්‍රයත්න කැප කළේ ය. එකි අරමුණු සාක්ෂාත් කර ගැනිමේ තියුණු සමාජ පණිවිඩයක් මෙම ග්‍රන්ථයෙන් ලබා දේ.

    රු375
    Read more
  • ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ

    ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ

    0

    අද්විතීය විද්වතෙක් හා කීර්තිමත් විද්‍යාඥයෙක් ලෙස ලෝක ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වූ ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වූ දා පටන් විශේෂයෙන්ම තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටියේ ජාතිවාදී නොවී ඉන්දීය ජාතිකත්වය වැළඳ ගෙන සංවර්ධිත සමෘද්ධිමත් ඉන්දියාවක් ගොඩ නැංවීම සඳහා එකමුතුව, සමගි සම්පන්නව, එකාමෙන් කටයුතු කරන ලෙසය. එතුමාගේ ඒකායන අධිෂ්ඨානය වූයේ වර්ෂ 2020 වන විට ඉන්දියාව සංවර්ධිත රටක් ලෙස දියුණු කිරීමට ය, ජාතියේ ප්‍රගමනය උදෙසා, පටු චින්තනයෙන් බැහැරව අවබෝධයෙන් යුක්ත,ව නිරන්තර අවධානයකින් කටයුතු සම්පාදනය කිරීමේ වැදගත්කම ඉන්දීය තරුණ පරම්පරාවට යළි යළිත් පහදා දීමට ජනාධිපති අබ්දුල් කලාම් සිය ප්‍රයත්න කැප කළේ ය. එකී අරමුණු සාක්ෂාත් කර ගැනීමට, තියුණු සමාජ පණිවිඩයක් ඉදිරිපත් කර තිබීම මෙම කෘතිය සිංහල පාඨක සහෘද ජනතාව වෙත පිරිනැමීමට හේතු වූ ප්‍රධාන සාධකය වෙයි.

    රු375
    Read more
  • -10% ඇඩොල්ෆ් හිට්ලර් පුරාවෘත්තය සහ දේශපාලනය

    ඇඩොල්ෆ් හිට්ලර් පුරාවෘත්තය සහ දේශපාලනය

    0

    මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

    Original price was: රු250.Current price is: රු225.
    Read more
  • උපන් දා සිට බාල විය
  • උපන්දා සිට - බාල විය - තරුණ විය - මැද විය
  • උපාලි විජයවර්ධන

    උපාලි විජයවර්ධන

    0

    උපාලි විජයවර්ධන මෙරට උපන්‌ විශ්වකර්ම මිනිසෙකි. ශ්‍රී ලාංකීය සංස්කෘතියෙන්‌ කමටහන්‌ ලැබූ ඔහු එතෙරදී ඉහත්තාවට අදාළ ආර්ථික විද්‍යාවෙන්‌ මෙරට ආර්ථිකය සවිමත්‌ කළ අමුතුම ආකාරයේ පුද්ගලයකු වූයේ ය. කිසිවකුගේ මඟ පෙන්වීමක්‌, ගුරුහරුකමක්‌ නොමැතිව දැවෙන උදුනක්‌ ළඟ පොත පත බලමින්‌ ඩෙල්ටා ටොෆි ව්‍යාපාරයෙන්‌ ඇරඹි ව්‍යාපාරයන්‌ උපාලි මැස්ඩා, උපාලි ෆියට්‌ යන මෝටර්‌ රථ නිෂ්පාදනයෙන්‌ නොනැවතී කැන්ඩෝස්චොක්ලට්‌ මුළු ලොවටම ප්‍රචලිත කළ ඔහු, මැලේසියානුවාසීන්හැඳින්වූයේ චොකලට්රජ්ජුරුවෝ යන අන්වර්ථ නාමයෙනි. ප්‍රථම වරට පරිගණක අක්‍ෂර ගත කළ පුවත්පතක්‌ මෙරට සමාජයට දායාද කළ උපාලි විජයවර්ධන, නිදහස්‌ වෙළෙඳ ආර්ථිකයෙහිද නියමුවා වන්නේ ය. ඔහුගේ දිවිමගෙහි සුවිශේෂී සටහන්‌ මෙම ග්‍රන්ථයෙන්‌ හෙළිවේ. 

    රු250
    Read more
  • ඔබ නොදුටු ලෙනින්

    ඔබ නොදුටු ලෙනින්

    0

    මෙම කෘතියෙන් මෙකෙත් දැන සිටි විප්ලවවාදී ලෙනින් වෙනුවට මානවහිතවාදී හා සෞන්දර්යවාදී ලෙනින් කෙනෙකු දෘශ්‍යමාන කරයි.

    රු340
    Add to cart
  • කාල් මාක්ස් - වී අයි ලෙනින්

    කාල් මාක්ස් – වී අයි ලෙනින්

    0

    මෙම කෘතියෙහි මාක්ස් වාදය වැනි ගැඔුරු දර්ශනයක් ඉතාම සරලව දක්වා ඇත.

    රු250
    Read more