• -10% සම්මුඛ සාකච්ජා කලාව

    සම්මුඛ සාකච්ජා කලාව

    0

    මෙත්ලාල් වීරසූරිය

    Original price was: රු200.Current price is: රු180.
    Add to cart
  • සමාජ මනෝවිද්‍යා ප්‍රවේශය
  • -10% සමාජ මාධ්‍ය සංස්කෘතිය

    සමාජ මාධ්‍ය සංස්කෘතිය

    0

    සුරෝෂන ඉරංග

    Original price was: රු350.Current price is: රු315.
    Read more
  • සමාජ විද්‍යා සංකල්ප

    සමාජ විද්‍යා සංකල්ප

    0

    මෙම කෘතියෙන් සමාජ විද්‍යා සංකල්පයන් මනාව පැහැදිලි කරමින් ගෙන දක්වයි.

    රු850
    Read more
  • සමාජ විද්‍යාව - මූලික සංකල්ප, න්‍යාය හා ක්‍රමවේදය

    සමාජ විද්‍යාව – මූලික සංකල්ප, න්‍යාය හා ක්‍රමවේදය

    0

    එන්. වී. ජී. ඒ. හේමන්ත කුමාර

    රු850
    Add to cart
  • සමාජානුයෝජනය සහ මාධ්‍ය බලපෑම

    සමාජානුයෝජනය සහ මාධ්‍ය බලපෑම

    0

    ඩබ්ලිව්. එච්. සුගන්දිකා ගවේෂි

    රු150
    Add to cart
  • සමාජීය විද්‍යා ප්‍රවේශය

    සමාජීය විද්‍යා ප්‍රවේශය

    0

    විෂයානුබද්ධ දැනුම බිහිවන්නේ කෙනෙකු තුළ වූ එය සොයා යාමේ අභිප්‍රේරණය ඇති කල්හි ය. එකඳු සංකල්පය වුව බොහෝ දෙනා දකින්නේ සම වූ ලෙස නොවිය හැකි ය. එය ඇතැම්‌ විට පුද්ගලානුබද්ධ වූවකි. තර්ක විතර්ක තිබුණා වූව ද ඒ දැක්මෙන්‌ ගත යුත්තක්‌ නැතැයි කිසිවකුට පැවසිය නොහැක්කේ දැනුම යනු කාටත්‌ ස්පර්ශ වී, කාටත්‌ පොදුවේ හඳුනා ගත හැකි පොදු දෙයක්‌ නොවන නිසා ය. දැනුම සොයා යා යුතුය. එය විශ්ලේෂණයට බඳුන්‌ කළ යුතුය. අලුත්‌ දිශානතීන්‌ අනාවරණය කර ගැනීමට එය අවුස්සාලිය යුතුය. අනාගතය වෙනුවෙන්‌ එය ගවේෂණය කළ යුතුය. අනාගතය වෙනුවෙන්‌ එය ගවේෂණය කළ යුත්තේ අනාගතයට ද එය එසේ ම භාර ගැනීමට ඉඩ තැබීමට නොව මේ අහ්ලාදජනක ක්ෂේත්‍රයෙන්‌ තව තවත්‌ අවුස්සා අවධි කිරීමට ය. “සමාජීය විද්‍යා ප්‍රවේශය” නිර්මාණය වන්නේ උක්ත මුඛ්‍යාර්ථයන්‌ අරමුණු කර ගනිමිනි. කේෂ්ත්‍රයන්හි විවිධ දිශානතීන්‌ සොයාගෙන කුතුහලාත්මක චින්තනයන්‌ අවධි කිරීමට ය, ශාස්ත්‍රාලයන්ගෙන්‌ බහුවිධ විෂයන්‌ යටතේ වත්මන්‌ විද්‍යාර්ථීන්‌ ලබා ඇත්තා වූ දැනුම එක්‌ තැන්‌ කිරීමට ය. සෑම තත්පරයකම වෙනස්‌ වන ලෝකය අතැඹුලක්‌ ලෙස දැකීමට මෙවන්‌ උත්සාහයන්‌ අසමත්‌ වූව ද එහි අංශුමාත්‍රයක්‌ හෝ නොදැකීම වරදකි. එංගල්ස්‌ පවසන්නාක්‌ මෙන්‌ හොඳ න්‍යායක්‌ තිබුණාට කම්‌ නැත, ඒ ගැන දොඩා දොඩා හමස්‌ පෙට්ටියේ දමයි නම්‌ එය ප්‍රායෝගික භාවිතයේ නොයෙදේ නම්‌. “සමාජීය විද්‍යා ප්‍රවේශය” චින්තනයන්‌, සිතුවිලි සහ ඥානයන්‌ එක්‌ තැන්‌ කිරීමේ උත්සාහයකි.

    රු850
    Add to cart
  • සමීක්ෂණා  - ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණ ලිපි

    සමීක්ෂණා – ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණ ලිපි

    0

    දශක කිහිපයක් පුරා ඉතිහාසය, පුරා විද්‍යාව හා සමාජ විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර වල  කළ පර්යේෂණ අධ්‍යයන ආශ්‍රයෙන් සම්පාදනය කළ ශාස්ත්‍රීය ලිපි සමුච්චයක් මේ ග්‍රන්ථයෙහි අන්තර්ගත වේ. සීගිරි පද්‍ය, සෙල්ලිපි වැනි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙන්ම මහාවංශය, දීපවංශය වැනි ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍ර ද මෙකී අධ්‍යයන සඳහා උපයෝගී කොට ගෙන ඇත්තේය.

    රු480
    Read more
  • සයිබීරියාවෙන් පෙරදිගට

    සයිබීරියාවෙන් පෙරදිගට

    0

    සයිබිරියාවේ සිට පෙරදිගට සංචාරය කළ ශ්‍රී ලාංකියන්ගේ කතාවයි.

    රු600
    Read more
  • සරල ඉලෙක්ට්‍රොනික් පරිපථ 101

    සරල ඉලෙක්ට්‍රොනික් පරිපථ 101

    0

    මෙම ග්‍රන්ථයේ සරල, පහසු මිලෙන් අඩු පරිපථ 101ක් අඩංගු වේ.

    රු590
    Add to cart
  • සරල ඉලෙක්ට්‍රොනික් පරිපථ 51

    සරල ඉලෙක්ට්‍රොනික් පරිපථ 51

    0

    මෙම ග්‍රන්ථයේ සරල, පහසු පරිපථ 51ක් අඩංගු වේ.

    රු300
    Add to cart
  • සරල ඉලෙක්ට්‍රොනික් පරිපථ 61

    සරල ඉලෙක්ට්‍රොනික් පරිපථ 61

    0

    මෙම ග්‍රන්ථයේ සරල, පහසු පරිපථ 61ක් අඩංගු වේ.

    රු490
    Add to cart