-
-10%
-
-10%
-
-11%
රූපවාහිනී වාර්තාකරණය හා අචාර ධර්ම
0චාලිකා සසිකානි තංගරාජා
-
-
-10%
-
රෙගේ රජු සමග මගේ ජීවිතය Bob Marley
0රීටා මාලි, බොබ් මාර්ලි ගැන කියන කතාව “No Woman No Cry: My Life with Bob Marley” “රෙගේ රජු සමග මගේ ජීවිතය” ජනජීව වේහැල්ලගේ අනුවර්තනයකි.
-
-10%
-
-12%
රොබින් ෂර්මාගේ කෘතීන් 4 Robin Sharma Books
0අභියෝග හමුවේ නොසැලී, ජයග්‍රහනයේ මාවත සොයාගන්න. එන්න අපි ජීවිතය ජයගමු. කියවන්න රොබින් ෂර්මා විසින් රචිත ලොව පුරා පිටපත් මිලියන ගණනින් අලෙවි වු කෘතින් හතරක සිංහල පරිවර්තනය –
ජීවිතයට පාඩම් සියයක් 790/- (Life Lessons From The Monk Who Sold His Ferrari),
ඒ අපූරු මග 950/- (Leadership Wisdom from the Monk Who Sold His Ferrari),
නොගන් ගිරිහිස නෙතින් ඉවතට1000/- (The Greatness Guide – BOOK 1),
පියෙන් පියවර නැගෙන් මුදුනට 450/- (The Greatness Guide – BOOK 2)
පොත් 4 මිළ Discount Price රු 2800/- (3190)
**** විස්තර සඳහා අමතන්න 0712588808*****
අන්තර්ජාලයෙන් මිලදී ගැනීමට පිවිසෙන්න poth.lk
නිවසටම ගෙන්වා ගන්න ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංකය inbox කරන්න. කැළණිය පෙතියාගොඩ foodcity අසල අපගේ ශාඛාවෙන් පැමිණ ලබාගත හැක.
#poth #onlineshop #book #learnenglish #onlinebooks #bookstroe -
-
-8%
-
-
ලංකා ඉතිහාසයේ ප්‍රධාන බලවේග
0සත්‍යයේ අඩක් පමණක් අනාවරණය කරමින් මහජනයා සදහට ම සංසිඳවන්නට නො හැකි බවක් පැහැදිලි දෙයකි. තම නිගමන කොපමණ නිරවද්‍ය වුවත් උඩින් යටින් පමණක් පිළියම් කරමින් දියුණුවක් ලැබීම අලූත් පාලක පක්ෂයකට කළ හැක්කක් නො වේ. තාවකාලිකව පැන නගින අවශ්‍යතා හා ඉල්ලීම් සලකා බැලීමේ දී සියවස් එක හමාරක් මුළුල්ලේ ලංකාව ගමන් ගෙන ඇත්තේ කවර මාර්ගයක ද යන්න විමසා බැලීම ඔවුන් විසින් කොහෙත්ම මග හැරිය කටයුත්තක් නොවේ.