-
-
-
-
යෝග සූත්‍ර – පතංජලී සෘෂිවරයා විසින් රචිත
0පතංජලී යෝග ක්‍රමය ප්‍රගුණ කිරීමේ උපදෙස් සහිත යෝග විද්‍යා අත්පොත
-
යෝධ රාබු අලේ
0එකේ දෙකේ ළමයින්ට තනිවම කියවිය හැකි පොත් පෙළක් – “එක දෙක වසරට කතන්දර” නැමැති පොත් පෙළට අයත් මෙම කතන්දරය කියවාගෙන යාමේදී දරුවාට හමුවන්නේ ඔවුන් හොඳින් දන්නා හඳුනන අකුරු සහ පිල්ලම් පමණි. ප්රාදේශීයව පර්යේෂණ ම්ට්ටමින් අත්හදා බලා සාර්ථක වීමෙන් පසු සමස්ත දරු පරපුරටම කියවීම සඳහා ප්රකාශනයට පත් කෙරෙන්නකි.
-
යෞවනත්වය සහ නිරෝගී මවු පදවිය
0නව යොවුන් විය ආරම්භයේ සිට දරුවෙකු බිහි කිරිමේ අවස්ථාව දක්වා විද්‍යාත්මක පදනමක් මත කරුණු එක් රැස් කර මෙම කෘතිය රචනා කර ඇත.
-
-8%
-
රංග ශෛලීන් හඳුනා ගනිමු
0පෙර අපර දෙදිග විවිධ රංග සම්ප්රදායයන් හා නුතන රංග ශෛලීන් පිළිබඳ මෙම කෘතියේ අන්තර්ගත වේ.
-
-
-
-