• -10% භාවනාව සහ සසර තරණය

    භාවනාව සහ සසර තරණය

    0

    නිලන්ත හෙට්ටිගේ

    Original price was: රු150.Current price is: රු135.
    Add to cart
  • භාවාර්ථ රත්නාකරය
  • භාෂාත්මක සන්නිවේදනය

    භාෂාත්මක සන්නිවේදනය

    0

    තිසර කුමාරපේලි

    රු1150
    Add to cart
  • භාෂානුරාගයේ දේශපාලනය

    භාෂානුරාගයේ දේශපාලනය

    0

    ජනතාවගේ ජීවිතය සමඟ අත්‍යන්තයෙන්‌ ම බැඳී පවත්නා භාෂාව සමාජීය ප්‍රවේශයකින්‌ අධ්‍යයනය කිරීමේ දී, හුදෙක්‌ භාෂාත්මක තොරතුරු පමණක්‌ නොව තත්කාලීන දේශපාලනික, ආර්ථික, සංස්කෘතික හා සාමාජික පසුබිම පිළිබඳ වැදගත් කරුණු රැසක් ද අවබෝධ ‘කර ගත හැකි වේ. භාෂානුරාගයේ දේශපාලනය නමැති මේ කෘතියේ අරමුණ වන්නේ සිංහල භාෂාව හා සමාජය ආශ්‍රිතව විසිවන සියවස මුල්‌ භාගයේ මෙරට ඇති වූ සිංහල භාෂානුරාගි කටයුතු හා ඉන් පසුව උද්ගත වූ රාජ්‍ය භාෂා ප්‍රශ්නය පිළිබඳව විමර්ශනය කිරීම යි. සිංහල භාෂාවේ නූතන සමාජ ඉතිහාසය සමාජවාග්විද්‍යාත්මක ප්‍රවේශයකින්‌ අධ්‍යයනය කිරීමට උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට මේ කෘතිය ප්‍රයෝජනවත් මූලාශ්‍රයක්‌ වෙයි.

    රු500
    Read more
  • භාෂාව සහ නිර්මාණත්මක සන්නිවේදනය

    භාෂාව සහ නිර්මාණත්මක සන්නිවේදනය

    0

    නිර්මාණයෙන් තොර භාෂාවක්, භාෂාවෙන් තොර සන්නිවේදනයක්, සන්නිවේදනයෙන් තොර සංස්කෘතියක් ලොව කවර මොහොතක, අහඔුවකින් හෝ නොපැවතිණි. එතරම් ඒවා අවියෝජනීය සබඳතාවකින් යුක්ත විය. කිනම් මොහොතක ජීවියා මෙලොව එළිය දුටුවේ ද, කිනම් මොහොතක තම සිතැගි අනෙකාට හැඟෙව්වේ ද යන්න අදටත් ගැටලුවකි. වර්තමානයේ අප හට ඉතිරි ව ඇත්තේ ඒ පිළිබඳව උපකල්පනයක් කිරීම පමණකි. භාෂාව සහ නිර්මාණාත්මක සන්නිවේදනය නම් වූ මෙම ග්‍රන්ථය භාෂාවේ හා නිර්මාණයේ ආරම්භය, විකාශනය සහ ජනමාධ්‍ය භාෂාව පිළිබඳව පැහැදිලි විග්‍රහයක් සපයයි. සන්නිවේදනය, මාධ්‍ය අධ්‍යයනය හා මාධ්‍ය නිර්මාණකරණය පිළිබඳ විමර්ශනයක යෙදෙන සියල්ලන්ට භාෂාව හා නිර්මාණාත්මක සන්නිවේදනය නම්වු මේ ග්‍රන්ථය උපකාරි වනු ඇත.

    රු850
    Add to cart
  • -10% භාෂාව සහ ප්‍රවෘත්ති රචනය - ආධුනික පුවත්පත් කලාවේදීන් සඳහා

    භාෂාව සහ ප්‍රවෘත්ති රචනය – ආධුනික පුවත්පත් කලාවේදීන් සඳහා

    0

    බණ්ඩාර වැවගෙදර

    Original price was: රු250.Current price is: රු225.
    Read more
  • -7% භූමි කමිපා -  පෙනෙන නොපෙනෙන ලෝකය 25

    භූමි කමිපා – පෙනෙන නොපෙනෙන ලෝකය 25

    0

    පෙනෙන ‍නො පෙනෙන ලෝකය – සිංහල බසින්‌ විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත්‌ ව ඉදිරිපත්‌ කිරීම මෙම පොත්‌ පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින්‌ පිරිනැමෙන අද්විතීය විද්‍යා ‍පොත් පෙළ සඳහා වන සම්මානය ලත්‌ පොත්‌ පෙළකි.

    Original price was: රු375.Current price is: රු350.
    Read more
  • භේරුණ්ඩ කැදැල්ල Bherunda Kedalla

    භේරුණ්ඩ කැදැල්ල Bherunda Kedalla

    0

    රූපා ශ්‍රියානි ඒකනායක

    රු700
    Add to cart
  • මං ටීචට අහස තරම් ආදරෙයි

    මං ටීචට අහස තරම් ආදරෙයි

    0

    සතුරාගෙත් ගුණ දත යුතු මෝඩකමින් පක්ෂ වෙතොත් ඒක මහා පාපයක් ය. සතුරාගෙත් හොඳත් හොඳකි ගුරුතුමාගෙ දොසත් දොසකි.

    රු450
    Add to cart
  • මක්සිම් ගෝර්කිගේ අම්මා

    මක්සිම් ගෝර්කිගේ අම්මා

    0

    කලෙක විප්ලවවාදින්ගේ අත්පොතක් ලෙස භාවිතා වු මෙම ග්‍රන්ථය අදටත් ලෝකයේ වැඩියෙන් ම කියවනු ලබන නවකතාව ලෙස සැලකේ.

    රු650
    Read more
  • මග දිගිට ජනකතා 1
  • මග දිගිට ජනකතා 2