• පුද්ගලයා පරිසරය හා සන්නිවේදනය

    පුද්ගලයා පරිසරය හා සන්නිවේදනය

    0

    විමල් දිසානායක, සුනිල් සරත් පෙරේරා

    රු125
    Add to cart
  • පුන්සඳවන් පුතු

    පුන්සඳවන් පුතු

    0

    1986 රාජ්‍ය සම්මානය දිනු හොඳම යොවුන් නවකතාව.

    රු425
    Add to cart
  • -10% පුරවර අන්දරය

    පුරවර අන්දරය

    0

    කුමාර සිරිවර්ධන

    Original price was: රු450.Current price is: රු405.
    Add to cart
  • පුරාණ පලදාවලිය

    පුරාණ පලදාවලිය

    0

    ජී. එස්. පෙරේරා

    රු480
    Read more
  • පුරාණ රාජ නීති හා රාජ දඬුවම්

    පුරාණ රාජ නීති හා රාජ දඬුවම්

    0

    ධර්මරත්න තෙන්නකෝන්

    රු250
    Add to cart
  • පුරාණ වී ගොවිතැන
  • පුරාණ ශ්‍රී ලංකාවේ සන්නිවේදනය

    පුරාණ ශ්‍රී ලංකාවේ සන්නිවේදනය

    0

    අනුෂි තිසාරා කාරියවසම්

    රු250
    Add to cart
  • පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම
  • පුරාණ සිංහලේ කෘෂිකර්මාන්තය

    පුරාණ සිංහලේ කෘෂිකර්මාන්තය

    0

    අචාර්ය ඇම්. ටී. හේමපාල

    රු475
    Read more
  • -7% පුරාවිද්‍යාඥයින් කරන්නේ මොනවාද? -  පෙනෙන නොපෙනෙන ලෝකය 13

    පුරාවිද්‍යාඥයින් කරන්නේ මොනවාද? – පෙනෙන නොපෙනෙන ලෝකය 13

    0

    පෙනෙන ‍නො පෙනෙන ලෝකය – සිංහල බසින්‌ විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත්‌ ව ඉදිරිපත්‌ කිරීම මෙම පොත්‌ පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින්‌ පිරිනැමෙන අද්විතීය විද්‍යා ‍පොත් පෙළ සඳහා වන සම්මානය ලත්‌ පොත්‌ පෙළකි.

    Original price was: රු375.Current price is: රු350.
    Read more
  • පුරුෂාශ්‍රය

    පුරුෂාශ්‍රය

    0

    “…..මගේ නම ක්ලේරා. මගේ කතාවයි මේ. මගෙ කතාව ලිව්වේ කාටවත්‌ දොස්‌ කියන්න නෙමේ. මට වෙච්ච දේ කියන්න මට හිතුණා. මොන විදිහෙ ප්‍රශ්න ආවත්‌ මං කාගෙන්වත්‌ අනුකම්පාව අපේක්‍ෂා කළේ නෑ. මං මොකටද අසරණ චෙන්නෙ? මාව කවුරු මොන විදිහට විග්‍රහ කළත්‌ මං ජීවත්‌ වුණේ මට අවංකව. මට පැහැදිලිව කියන්න පුළුවන්‌ කාරණාව තමයි මගේ ජීවිතේ ‘බොරුව-ව්‍යාජය’ මත මං ගොඩ නැඟුවේ නෑ කියන එක. ඒ නිසා මට හිමිව තිබුණ දේවල්‌ අහිමි වෙන්න ඇති. මාව ඉහළට ඔසවා ගන්න, නිවැරදි බව හෝ සාධාරණ බව තහවුරු කරන්න, මං කිසි බොරුවක්‌ මේ පොතේ ලියලා නෑ. මං කල්පනා කළේ මනුෂ්‍යයෙක්‌ හැටියට නිදහසේ හා සතුටින්‌ ජීවත්‌ වෙන්නයි. වියපත්‌ වනතුරුම මං එහෙම ජිවිතයක්‌ සොයමින්‌ සංචාරයක යෙදුණා වෙන්න පුළුවන්‌…..”

    රු550
    Add to cart
  • පුලුවන්නම් අල්ලන්න - Catch Me If You Can

    පුලුවන්නම් අල්ලන්න – Catch Me If You Can

    0

    ‘පුළුවන්නම් අල්ලන්න’ ලෙස පාඨකයාට තිළිණ කෙරෙන නිර්මාණය දෙස්‌ විදෙස්‌ ‘Catch Me If You Can’ නැමැති චිත්‍රපටයට පාදකවු ෆ්‍රෑන්ක්‌ ඩබ්‌. ඇබග්නේල්ගේ ජීවිත කතාවයි. ‘Catch Me If You Can’ යන වාක්‍ය ඛණ්ඩය පවා පොදු ජන වහරට එක්කිරීමට තරම්‌ අසීමාන්තිකවූ ජනප්‍රියත්වයක්‌ හිමිකර ගත්‌ ෆ්‍රෑන්ක්‌ ඩබ්‌. ඇබග්නේල්ගේ ස්වයං චරිතාපදානයට ඉතාම සමීපව රුක්ලන්ති පෙරේරා විසින්‌ කර ඇති මෙම අනුවාදයෙන්‌ විහිදෙන්නේ අප බසින්‌ ලියන ලද නවකතාවක ගුණ සුවඳමය. ඇබග්නේල්‌ ජීවිත කාලය තුළ එකිනෙකට වෙනස්‌ අනන්‍යතා අටකින්‌ ඔහු පෙනී සිටියේය. වයස අවුරුදු විසි එකේදි අත්‌අඩංගුවට පත්වුවද සිව්වසරකට පසු ඔහුට නිදහස පිරිනැමුනේ ඔහු වැනි වංචාකරුවන්‌ (චෙක්පත්‌ වංචාකරුවන්‌ විශේෂයෙනි) විසින්‌ සිදුකරන වංචාවන්‌ සාර්ථකව වළක්වන අයුරු එෆ්‌. බී. අයි. ආයතනයට ඉගැන්වීමට වූ පොරොන්දුව මතයි.

    රු550
    Add to cart