-
-
-
පැරණි මිසරය
0පෞරාණික මිසරය හා සම්බන්ධ ප්රාග් රාජවංශික කාලවල සිට තද රාජවංශික යුගයට අයිති කාල පරිච්ජේදය දක්වා වූ කාලයට අයිති ඉතිහාසයට අදාළ වඩාත් සැලකිය යුතු කලා ශිල්ප, ආයතන හා ස්මාරක පිළිබඳ කෙටි විස්තරයක් මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත. මෙය ලේඛන ගත කර ඇත්තේ පොදු පාඨක සමූහයාට මෙන්ම ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයට අදාළ පුරාවිද්‍යාව, ලලිත කලා හා ඉතිහාසය සම්බන්ධයෙන් අදාළ ශිෂ්‍යයින් තුළ පැහැදිලි අවබෝධයක් ඇති කරලීමේ අධ්‍යාශයෙනි.
-
-
පැරණි සත්කෝරලය
0සංවර්ධනය නමැති වෙනස් වීමේ ක්‍රියාවලිය නිසා අපේ දේශීය සංස්කෘතියේ බොහෝ දේ විනාශයට පත්ව ඇත. ඒ වටිනා සංස්කෘතිකාංගයන් ආරක්ෂා කොට මතු පරපුර සඳහා දායක කර දීම වර්තමාන සමාජයේ වෙසෙන රටවැසියන්ගේ යුතුකමකි. ඉතිහාසය විලසිනුත්, සමාජ අධ්‍යනය විලසිනුත්, හඳුන්වන ඒ මිහිරි අතීතය තවදුරටත් රැක ගත හැක්කේ ඒ පිළිබඳව ඇති මෙවැනි මුලාශ්‍රයන් එකතු කොට තබා ගැනීම මගිනි. අපේ පැරණි ජනයාගේ ජීවන තොරතුරු පිළිබඳ ඉගෙනීම අපේ අනාගත පැවැත්ම සඳහා මහෝපකාරී වන බව කිවයුතුය. මේ මගින් ගම, රාජකාරි ක්‍රම, වෙද හෙද කම්, ආගමික හා සංස්කෘතික කටයුතු, ගොවිතැන් බත් ආදී බොහෝ දේ සාකච්ඡාවට බඳුන් කොට ඇත.
-
-
-7%
පැහැයක පවතින රහස් – පෙනෙන නොපෙනෙන ලෝකය 42
0පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන
-
-19%
-
-29%
-
-
-