• ප්‍රවෘත්ති

    ප්‍රවෘත්ති

    0

    වජිර කැලුම් පෙරේරා

    රු750
    Add to cart
  • ප්‍රවෘත්ති ජනමාධ්‍ය නිදහස සහ ආචාර ධර්ම

    ප්‍රවෘත්ති ජනමාධ්‍ය නිදහස සහ ආචාර ධර්ම

    0

    මනෝජ් ප්‍රසන්න රත්නායක

    රු200
    Add to cart
  • -10% ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වාර්තාකරණය

    ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වාර්තාකරණය

    0

    මහාචාර්ය අජන්තා හපුආරච්චි

    Original price was: රු600.Current price is: රු540.
    Add to cart
  • ප්‍රාථමික අධ්‍යාපනය

    ප්‍රාථමික අධ්‍යාපනය

    0

    ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම හෝ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය කරුණු ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

    රු250
    Add to cart
  • ප්‍රාථමික ගුරු වෘත්තීය කුසලතා

    ප්‍රාථමික ගුරු වෘත්තීය කුසලතා

    0

    මෙම පොත ගුරු වෘත්තිය සංවර්ධනය උසස් වීම් සඳහා පැවැත්වෙන සියලුම තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ සඳහා ගුරුවරයාට අවශ්‍ය දැනුම, අවබෝධය සහ කුසලතා අත්පත් කර ගත හැකි අගනා ප්‍රායෝගික කෘතියකි.

    රු350
    Add to cart
  • ප්‍රාථමික පාසලේ සෞන්දර්ය අධ්‍යාපනය

    ප්‍රාථමික පාසලේ සෞන්දර්ය අධ්‍යාපනය

    0

    ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පරිපූර්ණ සංවර්ධනයට මෙන්‌ ම අනාගත ජීවිතය හැඩ ගැන්වීමෙහි ලා සෞන්දර්ය අධ්‍යාපනය සුවිශේෂී දායකත්වයක්‌ ලබා දෙයි. මේ හේතුව නිසාම ලෝකයේ බොහෝ රටවල්‌ මුල්‌ ළමාවිය අධ්‍යාපනයේ සිට ම විෂය මාලා තුළ සෞන්දර්ය අධ්‍යාපනය අනිවාර්ය කර ඇත. මේ මඟින්‌ උත්සාහ කෙරෙනු යේ දරුවන්ට සෞන්දර්යාත්මක අත්දැකීම්‌ සහ කලාත් මක නිර්මාණ භුක්තිවිඳීමටත්‌ පොහොසත්‌ පරිකල්පන වර්ධනය කර ගැනීමටත්‌, ඔවුන්ගේ කලාත් මක නිර්මාණ හැඟීමි සහ මනාපයන්ට ප්‍රතිචාර දැක්වීමටත්‌ උපකාර කිරීමයි. මෙම ක්‍රියාවලියේ දී දරැවන්ට සුදුසු විවිධ කලා හා සංස්කෘතික ක්‍රියාකාරකම මොනවා දැයි ගුරුවරුන්‌ දැන සිටීම වැදගත්‌ නිසා ප්‍රාථමික දරුවන්ගේ සෞන්දර්යාත්මක අධ්‍යාපනයට දායක විය හැකි ප්‍රායෝගික සංයුක්ත යෝජනා ද ගුරුවරුන්‌ වෙනුවෙන්‌ නිරන්තර ව ඉදිරිපත්‌ කිරීම බෙහෙවින්ම සිදු වෙයි. එහෙත්‌ අවාසනාවකට අප රටෙහි තවමත්‌ ප්‍රාථමික අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයයන්‌ ඉගෙනුමට සම්බන්ධ කිරීම අවම මට්ටමක පවතින අතර ඒ පිළිබඳ සමාජයේ පවත්නා දැනුම්වත්‌ වීම ද අවම ය. පොලඹවාලීමක්‌ ද නැති තරමි ය. ප්‍රාථමික අධ්‍යාපනය තුළ පවතින මෙම හිඩැස මනාව හඳුනා ගත්‌ පුරෝගාමියා වශයෙන්‌ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ සමිමානිත ජ්‍යේෂ්ඨ මහාචාර්ය රෝලන්ඩි අබේපාලයන්‌ සැලකිය යුතුවේ. දශක ‘ගණනාවක සිට ම සෞන්දර්ය අධ්‍යාපනය මෙන්‌ ම එහි ක්‍රියාකාරි ස්වභාවය පිළිබඳ ගුරු පරපුර දැනුම්වත්‌ කළ එතුමන්ගේ නවතම කෘතිය ප්‍රාථමික පාසලේ හිඩැසක්‌ ව පවතින ප්‍රාථමික සෞන්දර්ය අධ්‍යාපනය ආමන්ත්‍රණය කෙරෙනු ලැබෙයි. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ශාරීරික සංවලන, නාට්‍යමය රංගනය චලන සහ චිත්‍ර ඇඳීම යන සිවි විෂයයන්ගේ ඉගැන්වීමේ මූලධර්ම හා එහි ප්‍රතිලාභ මෙන්‌ ම බහුවිධ බුද්ධි නනාය හරහා විෂය සාක්ෂරතාව ලබා ගන්නේ කෙසේ දැයි සාකච්ඡා කෙරෙනු ලැබෙන මෙම ග්‍රන්ථය දැනුමි පිපාසාවෙන්‌ පෙළෙන ප්‍රාථමික අධ්‍යාපනය ආශ්‍රිත ගුරුවරුන්‌ වෙත පිළිගන්වනු ලබන අමිල ත්‍යාගයකි.

    රු1200
    Add to cart
  • ප්‍රායෝගික මනෝ විද්‍යාව - මනස පුහුණු කිරිම

    ප්‍රායෝගික මනෝ විද්‍යාව – මනස පුහුණු කිරිම

    0

    සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණු වේ. ඔබ සෞඛ්‍යය දියුණු කර ගැනිම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනිම ගැන, සිතෙහි එකඟ කම ඇති කර ගැනිම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපුර්ණ කර ගැනිම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සංතුෂ්ටිය ගැන, උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනිම සඳහා උදව් වේ.

    රු880
    Add to cart
  • ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත

    ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත

    0

    පුද්ගලයෙකු දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපුරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බව ද කිව යුතුය.

    රු780
    Add to cart
  • ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත 2

    ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත 2

    0

    මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණියසොයා ගැනිම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ.

    රු830
    Read more
  • ප්‍රේමානිශංස

    ප්‍රේමානිශංස

    0

    2022 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව

    රු1590
    Read more
  • -25% පාට කරන පොත -  සත්තු කුරුල්ලෝ වාහන එළවළු පළතුරු මල්

    පාට කරන පොත – සත්තු කුරුල්ලෝ වාහන එළවළු පළතුරු මල්

    0
    Original price was: රු400.Current price is: රු300.
    Add to cart
  • -33% පාට කරන පොත - සත්තු කුරුල්ලෝ වාහන

    පාට කරන පොත – සත්තු කුරුල්ලෝ වාහන

    0
    Original price was: රු150.Current price is: රු100.
    Add to cart