• නේපාල ජනකතා

    නේපාල ජනකතා

    0
    රු175
    Read more
  • නොකියූ ප්‍රවෘත්ති

    නොකියූ ප්‍රවෘත්ති

    0

    චේතනා ලියනගේ

    රු500
    Add to cart
  • -10% නොගන් ගිරිහිස නෙතින් ඉවතට Nogan Girihisa Nethin Iwathata

    නොගන් ගිරිහිස නෙතින් ඉවතට Nogan Girihisa Nethin Iwathata

    0

    මිනිස්‌ සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම්‌ දරා සිටින රොබින් ෂර්මා විසින්‌ රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත්‌ විධායක නිලධාරීන්‌, ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්‌, ජනප්‍රිය ගායකයින්‌ මෙන්ම පන්සියයකට අධික සමාගම්‌ අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස්‌ සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක්‌ එක්කරමින් ඔබ ජයග්‍රාහී ඉලක්කයක්‌ කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල්වනු ඇත. රොබින්‌ ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව විශේෂඥයින්ගෙන්‌ කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීරිතිමත්‌ ආයතනවලට සේවා උපක්‍රම සහ ධනාත්මක – ක්‍රමවේදයන්‌ පිළිබඳව උපදෙස්‌ දෙමින්‌ සහයවන්නෙකි. ඔහුගේ කෘති භාෂා 70 කට වැඩියෙන්‌ පරිවර්තනය කර ඇති අතර එහි පිටපත්‌ මිලියන ගණනක්‌ විකිණී ඇත. ජනප්‍රිය රොක්‌ ගායකයින්‌, රාජකීයයන්‌, වසායකයින්‌ අතර ඔහු ඉතාමත්‌ ජනප්‍රියය. මෙය ඔහු විසින් රචිත The Greatness Guide පළවන පොතෙහි පරිවර්තනයයි.

    Original price was: රු1000.Current price is: රු900.
    Add to cart
  • නොතාරිස්වරුන්ගේ අත්පොත

    නොතාරිස්වරුන්ගේ අත්පොත

    0

    නොතාරිස්‌ පනත, වංචා වැළැක්වීමේ ආඥා පනත, මුද්දර ගාස්තු පනත, ලේඛණ ලියාපදිංචි කිරීමෙ ආඥා පනත සහ මුදල්‌ විශුද්ධිකරණ පනත වැනි පනත්‌ රැසක අන්තර්ගතය නොතාරිස්‌ ධුරයේ කටයුතු කිරීමේදී දැන සිටීම අනිවාර්යය. මෙම කෘතිය කොටස්‌ හතරකින්‌ සමන්විතය. මුල්‌ කොටස නොතාරිස්වරුන්‌ පත්‌ කිරීම, ඔවුන්ගේ වගකීම්‌ හා යුතුකම්‌ විස්තර කර දීමට වෙන්‌ කර ඇත. දෙවන කොටසින්‌ නොතාරිස්‌ වෘත්තිය සඳහා අවශ්‍ය වන අන පනත්‌ ආදියෙහි වැදගත්‌ තැන්‌ විස්තර කර ඇත. මෙහි තුන්‌ වන කොටසින්‌ ඔප්පු සකස්‌ කිරීම සම්බන්ධයෙන්‌ දැන ගත යුතු රීතීන්‌ සහ සම්ප්‍රදායයන්‌ විස්තර කර ඇත. ඒ ඒ වර්ගවල ඔප්පු සකස්‌ කරන ආකාරය වෙන වෙනම දක්වා ඇතත්‌ බොහෝ ඔප්පු වර්ග උදාහරණ මගින්‌ පැහැදිලි කර නොමැත්තේ මෙම කෘතිය අනවශ්‍ය ලෙස විශාල වීම වැළැක්වීම සඳහා ය. ඒ ඒ ඔප්පු වර්ග උදාහරණ සහිතව අධ්‍යයනය කිරීම සඳහා මීට කලකට පෙර නිකුත්‌ කරන ලද “ඔප්පු ලිවීම” නම්‌ කෘතිය පරිශීලනය කිරීම සුදුසුය. මෙහි හතරවන කොටසින්‌ විවිධ ඔප්පු ලිවීම සම්බන්ධ නඩු කටයුතු පිළිබඳ කෙටි විස්තර සපයා ඇත. එම විස්තර විශේෂයෙන්‌ ඇතුළත්‌ කර ඇත්තේ එම විෂය සම්බන්ධයෙන්‌ මෙතෙක්‌ කිසිඳු කෘතියක්‌ නිකුත්‌ කර ඇති බවක්‌ දැන ගන්නට නැති බැවිනි. තවද නොතාරිස්වරුන්‌ සහ නීතිඥ නොතාරිස්වරුන්‌ ළඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු ආකෘති පත්‍ර සහ වැදගත්‌ තොරතුරු රැසක්ද මෙම කෘතියට ඇතුළත්‌ කර ඇත. නොතාරිස්වරුන්‌ විසින්‌ දන සිටිය යුතු සමහර නීති රීති මැතකදී අලුතින්‌ හඳුන්වා දී ඇත. තව සමහර නීති රීති කාලානුරූපී පරිවර්තනයන්ට ලක්‌ වී ඇත. උදාහරණයක්‌ ලෙස ත්‍යාග ඔප්පු අවලංගු කිරීම සම්බන්ධ නීතිය මෑතකදී සැහෙන පරිවර්තනයකට ලක්‌ වී ඇත. මෑතකදී හඳුන්වා දෙන ලද හිමිකම ලියාපදිංචි කිරීමේ නීතිය යටතේ හිමිකම්‌ ලේඛණ සාදන අයුරු නොතාරිස්වරුන්‌ දැන සිටිය යුතුය. නොතාරිස්වරුන්ගේ දනුමට එක්කර ගත යුතු අලුත්‌ නීති රීති සහ ප්‍රවණතා රැසක්ම මෙ කෘතිය තුළ දීර්ඝ ලෙස විස්තර කර ඇත.

    රු1500
    Add to cart
  • නොදුටු ජර්මනිය

    නොදුටු ජර්මනිය

    0

    ජර්මනිය හා ශ්‍රි ලංකාව අතර ඇත්තේ සෑම අතින් ම විශාල වෙනසකි. විශේෂයෙන්ම ආර්ථික හා සමාජමය කරුණු අතින් දක්නට ඇති වෙනස ඇතැම් විට විශ්මය ජනකය. ආර්ථික අතින් පමණක් නොව ජර්මනිය මිනිසුන්ගේ ආකල්ප අතින්ද සිටින්නේ අපට වඩා ඉතා ඉදිරියෙන්ය. ජර්මනියේ ජනතාව අප රටේ ජනතාවට වඩා ජන්මයෙන් උසස් ගුණධර්ම ඇත්තන්යැයිද මින් අදහස් නොවේ. එරට ඇති පහසුකම් හා විනය දීර්ඝ කාලයක් ඇති වූ ආර්ථික සංවර්ධනයක හා දැඩි නීති රීති වල ප්‍රතිඵලයකි

    රු320
    Read more
  • නොපෙනෙන බලවේග බොරු නොවෙයි සමඟ තවත් ලිපි

    නොපෙනෙන බලවේග බොරු නොවෙයි සමඟ තවත් ලිපි

    0

    මිත්‍යා මතිමතන්තර රාශියක් මෙම කෘතිය හාස්‍යයට ලක් කර ඇත.

    රු250
    Add to cart
  • නොපෙනෙන ලොව සහ අමනුෂ්‍ය බලපෑම්

    නොපෙනෙන ලොව සහ අමනුෂ්‍ය බලපෑම්

    0

    අදෘශ්‍යමාන ලෝකය පිළිබඳ පර්යේෂණාත්මක දෘෂ්ටි කෝණයකින් කරුණු විමර්ශනයට ලක් කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

    රු390
    Add to cart
  • පච්චයා

    පච්චයා

    0
    රු550
    Add to cart
  • -10% පත්තර ගින්දර

    පත්තර ගින්දර

    0

    තිස්ස ජයවර්ධන

    Original price was: රු400.Current price is: රු360.
    Add to cart
  • පත්තර නිදහස සහ දේශපාලනය

    පත්තර නිදහස සහ දේශපාලනය

    0

    මෙම කෘතිය මඟින් ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව විසින් එය අවභාවිත කළ සිද්ධින් රැසක් පාඨකයාට ඉදිරිපත් කර ඇත.

    රු500
    Add to cart
  • -7% පත්‍ර පැහැය වෙනස් වෙන හැටි -  පෙනෙන නොපෙනෙන ලෝකය 30

    පත්‍ර පැහැය වෙනස් වෙන හැටි – පෙනෙන නොපෙනෙන ලෝකය 30

    0

    පෙනෙන ‍නො පෙනෙන ලෝකය – සිංහල බසින්‌ විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත්‌ ව ඉදිරිපත්‌ කිරීම මෙම පොත්‌ පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින්‌ පිරිනැමෙන අද්විතීය විද්‍යා ‍පොත් පෙළ සඳහා වන සම්මානය ලත්‌ පොත්‌ පෙළකි.

    Original price was: රු375.Current price is: රු350.
    Read more
  • පර්යේෂණ ක්‍රමවිද්‍යාව දත්ත රැස්කිරිමේ උපකරණ

    පර්යේෂණ ක්‍රමවිද්‍යාව දත්ත රැස්කිරිමේ උපකරණ

    0

    පර්යේෂණ ක්‍රම විද්‍යාවේ නියමාකාරයෙන් දත්ත රැස් කිරිමේ දි භාවිත කෙරෙන සියලු ක්‍රමෝපායන් මෙම කෘතිය මඟින් හඳුන්වා දෙනු ලබන අතර ඒ සඳහා භාවිතා කරනු ලබන දත්ත රැස් කිරිමේ උපකරණ සැකසීම හා ඒවා පරිහරණය කිරිම පිළිබඳ ප්‍රමාණවත් විග්‍රහයක් කර ඇත.

    රු800
    Add to cart