• උඩරට බිඳවැටීම හා වීර කැප්පෙටිපොළ

    උඩරට බිඳවැටීම හා වීර කැප්පෙටිපොළ

    0

    උඩරට බිඳවැටීම්‌ හා වීර කැප්පෙටිපොළ ග්‍රන්ථය – 1800 – 1820 අතරතුර උඩරට රාජ්‍යයේ ඇදවැටීම – එකල සිටි උඩරට ප්‍රභූන්‌ – ඉංග්‍රීසින්‌ උඩරට අල්ලා ගැනීම – උඩරට කැරැල්ල හා එර කැප්පෙටිපොළගේ හැසිරීම්‌ රටාව කියා පාන ග්‍රන්ථයකි. මෙය ශාස්ත්‍රීය ග්‍රන්ථ සිය ගණනක්‌ කියන කරුණු රැස්කර සකස්‌ කළ ග්‍රන්ථයකි. උඩරට රජු – ප්‍රභූන්‌ ඉංග්‍රීසි යුද්ධ – ඉංග්‍රීසි බල ව්‍යාප්ති අවබෝධයක්‌ ඇතිව කැප්පෙටිපොළ චරිතය අසම්පූර්ණ බව සැලකෙන නිසා ඉහත තොරතුරු පසුබිමක්‌ ලෙස කැප්පෙටිපොළ චරිතයට එකතු කරමි. එහි දී පරිශීලනය කළ විවිධ ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙසිය පනහක පමණ උපුටා ගත්‌ තොරතුරු පොත අගට එකතු කළේ ඒ ගැන තවදුරටත්‌ පර්යේෂණයක්‌ කරන අයට රුකුලක්‌ වශයෙනි. උගතුනට – සරසවි ශිෂ්‍යයන්ට මෙන්ම ඉතිහාසය ගැන ඇල්මක්‌ ඇති රට – ජාතිය ගැන ඇල්මක්‌ ඇති සාමාන්‍ය පාඨකයාටද වටහා ගත හැකි පරිදි සරලව මෙහි කරුණු ඉදිරිපත්‌ කර ඇත.

    රු450
    Add to cart
  • උඩරට රාජධානිය 1470 - 1818

    උඩරට රාජධානිය 1470 – 1818

    0

    සිංහලයේ අන්තිම රජ්‍යයවූ කන්ද උඩ රට රාජධානියට ශත වර්ෂ තුන හමාරක් පුරා දිවෙන ඉතිහාසයක් ඇත්තේය. එහෙත් එම රාජධානිය ගැන සමහර අතින් අපි අනුරාධපුර රාජධානිය ගැන තරම්වත් කරුණු නොදනිමු. මෙම  කෘතියේ අරමුණ කන්ද උඩ රට රාජධානියේ දේශපාලන ඉතිහාසය පිළිබඳ මූලික කතා පුවත පාඨකයන් වෙත ඉදිරිපත් කිරීම වුවද, එහි ආර්ථික ක්‍රමය, සංස්කෘතිය හා සමාජය පිළිබඳ තොරතුරු ද නැත්තේ නොවේ. උඩ රට රාජධානිය බිහි වීමත් එහි වර්ධනය හා අවසානයත් පිළිබඳ පැහැදිලි විවරණයක් ඉදිරිපත් කරන ‘උඩ රට රාජධානිය’ උසස් විභාග සඳහා ලංකා ඉතිහාසය හදාරන සිසුන්ට මෙන්ම අපේ අතීතය ගැන පුළුල් දැනුමක් ලබනු රිසි සැමට ද අතිශයින් ම ප්‍රයෝජනවත් වනු නොඅනුමානය.

    රු380
    Read more
  • උත්තරකාලාමෘතය

    උත්තරකාලාමෘතය

    0

    පණ්ඩිත ඒ. දසනායක

    රු980
    Read more
  • උතුර නැගෙනහිර සංචාරයට වැදගත් ස්ථාන
  • උද්භිද නාම ප්‍රදීපිකා

    උද්භිද නාම ප්‍රදීපිකා

    0

    තිස්මඩ නන්දාරාම හිමි

    රු600
    Add to cart
  • උන්මාද චිත්‍රා
  • උපදේශන උපාය මාර්ග හා ක්‍රම ශිල්ප

    උපදේශන උපාය මාර්ග හා ක්‍රම ශිල්ප

    0

    මෙම ග්‍රන්ථය මඟින් පියවරෙන් පියවර අවශ්‍ය උදාහරණ, ප්‍රශ්නාවලි, අභ්‍යාස ආදිය සමඟ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ අවශ්‍ය දැනුම හා පරිචය ලබා දෙයි.

    රු900
    Add to cart
  • උපදේශන කුසලතා
  • උපදේශන කුසලතා සඳහා ප්‍රායෝගික දැනුම

    උපදේශන කුසලතා සඳහා ප්‍රායෝගික දැනුම

    0

    මෙම කුතිය වෘත්තිය උපදේශන ක්‍රියාවලියේ නියුක්තයින්ට මෙන් ම විවිධ පාඨමාලා ඔස්සේ උපදේශනය හදාරනු ලබන විද්‍යර්ථීන්ටද ප්‍රයෝජනවත් වනු නිසැකය. මෙවැනි සාරවත් කෘතියක් සම්පාදනය කරමින් උපදේශන සාහිත්‍යය පෝෂණය කිරිමට දායකවීම දක්වා ඇත.

    රු360
    Read more
  • උපදේශන මධ්‍යස්ථානයක අත්දැකීම්

    උපදේශන මධ්‍යස්ථානයක අත්දැකීම්

    0

    “ උපදේශන මධ්‍යස්ථානයක අත්දැකීම්” නම් වු මෙම කෘතිය උපදේශන කුසලතා, ශිල්පීය ක්‍රම, ප්‍රායෝගිකත්වය යන විෂයන් තුනම සංකලනය කර සැබවින්ම උපදේශන සැසියක් පවත්වන්නේ කෙසේද යන්න සාකච්ඡා කර ඇත.

    රු330
    Add to cart
  • උපදේශන මනෝ විද්‍යා ප්‍රවේශය

    උපදේශන මනෝ විද්‍යා ප්‍රවේශය

    0

    උපදේශන මනෝ විද්‍යාවේ ඉතිහාසය, මුලධර්ම, න්‍යායාත්මක සංකල්ප මෙන් ම උපදේශන වෘත්තිය කුසලතා ද මෙම කෘතියේ හැඳින්වේ.

    රු300
    Add to cart
  • උපදේශන මනෝවිද්‍යාව