• -20% අසම්මත ප්‍රේමය

    අසම්මත ප්‍රේමය

    0

    සකුන්තලා කුමාරිහාමි

    Original price was: රු300.Current price is: රු240.
    Add to cart
  • -10% අස්හලේ කොලුවාගේ අබිරහස - හතේ කල්ලියේ වික්‍රම - 9

    අස්හලේ කොලුවාගේ අබිරහස – හතේ කල්ලියේ වික්‍රම – 9

    0

    කුමාර සිරිවර්ධන

    Original price was: රු300.Current price is: රු270.
    Add to cart
  • අසිරිමත් චීන සංස්කෘතිය

    අසිරිමත් චීන සංස්කෘතිය

    0

    චින සංස්කෘතියට සංක්ෂිප්ත හැදින්විමක් වශයෙන් මෙම කෘතිය සමුපාදනය කර ඇත.

    රු600
    Add to cart
  • අසිරිමත් සිතක්

    අසිරිමත් සිතක්

    0

    දිල්හානි වික්‍රමරත්න

    රු300
    Add to cart
  • -10% අසුපිනි ඇල්ලත් ඇඬුවා

    අසුපිනි ඇල්ලත් ඇඬුවා

    0

    රාජා කරුණාදාස

    Original price was: රු250.Current price is: රු225.
    Add to cart
  • අසුර හෙවත් රාවණා

    අසුර හෙවත් රාවණා

    0

    පරාජිත රාවණ රජු සහ ඔහුගේ සනුහරය ගැන ලියවු සම්භව්‍ය ඉංග්‍රිසි නවකතාවකි.

    රු1300
    Add to cart
  • ආකල්ප සංවර්ධනය

    ආකල්ප සංවර්ධනය

    0

    ආකල්ප සංවර්ධන ක්‍රියාකාරකයින් වන දෙමාපිය, ගුරුවර ආදින්ට නිවස, පාසල, වෙනත් සමාජ සංවිධාන, ජනමාධ්‍ය ආදියෙන් ළමයින්ගේ ආකල්ප සංවර්ධනයට සැලකිය හැකි සක්‍රීය දායකත්වය මෙන්ම සිදුවන අනර්ථයද මෙම විවිරණයෙන් මනාව දක්වා ඇත.

    රු300
    Add to cart
  • -10% ආක්ටික් මුහුදේ මෙහෙයුම

    ආක්ටික් මුහුදේ මෙහෙයුම

    0

    දයා ඩී. ෆොන්සේකා

    Original price was: රු230.Current price is: රු207.
    Add to cart
  • ආචාරධර්ම සංග්‍රහය - ඇමරිකානු උපදේශන සංගමය
  • ආතතිය

    ආතතිය

    0

    මෙම කෘතියේ සුවිශේෂි ප්‍රබලතාවක් වන්නේ ආතතියේ හැම අංශයක්ම ජිවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි. ආතතියේ නොයෙක් අංශ වල බලපෑම දසවන පරිච්ඡේදය ඇසුරෙන් පමණක් වුවද අපට පැහැදිලි කරගත හැකිය. එසේම, පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විශාදය, ස්මෘතිය, වියපත් වීම, දියවැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලකිලිමත් වෙයි.

    රු530
    Read more
  • ආතර් සී ක්ලාක් ජීවන සටහන්

    ආතර් සී ක්ලාක් ජීවන සටහන්

    0

    1956 සිට 2008 අභාවය තෙක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙමින් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් විසින් පළ කරන ලද පොත් පත් සිය ගණනාවක ලිපිනය ලෙස කොළඹ, ශ්‍රී ලංකාව ලෙස සඳහන් කරමින් සහ වෙනත් අන්දමින් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් විසින් අප දිවයිනට අමිල ගෞරවයක් ලබා දී ඇත. මෙම ග්‍රන්ථය මගින් ඔහු විසින් ඉටු කරන ලද කාර්යය කොටස් හතරක් ලෙස සටහන් වෙයි. *පාසල් අධ්‍යාපනයේ සිට කෘතිම චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය මගින් මනුලොව ගෝලීය ගම්මානයක් කළ අයුරු *අභ්‍යවකාශ වීර චාරිකා සංග්‍රහ සහ වෙනත් විද්‍යා ප්‍රබන්ධ වල සටහන් *අනාගතය පිළිබඳ ඔහුගේ අදහස් *ශ්‍රී ලංකාවට ඔහුගෙන් වූ සේවය

    රු300
    Add to cart
  • ආදර කියාරා

    ආදර කියාරා

    0
    රු600
    Add to cart