-
-14%
ස්වර්ණ පුස්තක 2021 අවසන් පූර්ව වටය – පොත් 12
0Original price was: රු7450.රු6400Current price is: රු6400. -
-9%
ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත නවකතා 5
0Original price was: රු3200.රු2900Current price is: රු2900. -
-
සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශ
0සෑම මිනිසකු තුළම පවතින මානසික ශක්තිය හා විභවය පිළිබඳ සාකච්ඡා කරන සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්රවේශයේ දර්ශනය න්‍යායන් හා ප්‍රයෝගික භාවිතය සරලව පැහැදිලිව නිවැරදිව හා අදාළව පාඨකයාට මිතුරු ලෙසින් මෙම කෘතිය ලියා ඇත.
-
සාධනය මිනුම ලේඛ්‍ය පරික්ෂණ
0මෙම ග්‍රන්ථය පරික්ෂණ ක්ෂේත්රයේ බහුලව යොදා ගනු ලබන ලියා පිළිතුරු දැක්විය යුතු පරික්ෂණ වර්ග ගැන ඉතා පුළුල් විස්තරයක් දක්වයි. මෙහි විවිධ ලේඛන පරික්ෂණ වර්ගවල ස්වාභාවය, එවා රචනය කිරිමේ මුලධර්ම, විවිධ පරික්ෂණ වල වාසි සහ අවාසි සවිස්තරාත්මකව විස්තර කර ඇත.
-
-8%
සාමාන්‍ය දැනීම 1
0ඩබ්ලිවු. ඕ. ටී. ප්‍රනාන්දු
-
-8%
සාමාන්‍ය දැනීම 2
0ඩබ්ලිවු. ඕ. ටී. ප්‍රනාන්දු
-
-10%
සාමාන්‍ය පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය – 10 වසර
0සිඩ්නි මාකස් ඩයස්, Communication and Media Studies OL – Grade 10
-
-10%
සාමාන්‍ය පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය – 11 වසර
0සිඩ්නි මාකස් ඩයස්, Communication and Media Studies OL – Grade 11
-
සාර්ථක දරුවෙකු හදාගැනීමේ මඟ
0මෙම ලේඛක යුවල දරු තිදෙනෙකුගේ මව්පියන් ය. ඔවුන් තම න්‍යායික ඥානය ද ප්‍රායෝගික අත්දැකිම් ද එකතු කරමින් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් දෙමව්පියන්ට පිරිනැමෙන මහඟු මාර්ගෝපදේශයකි.
-
සාර්ථක පාසලක අධ්‍යාපන කළමනාකරණය හා පරිපාලනය
0පාසල සහ ප්‍රජා සම්බන්ධතා ගොඩනගා ගත යුතු ආකාර සහ පාසල තුළ ගැටුම් කළමනාකරණය පිළිබඳ වැදගත් කරුණු රාශියක් මෙන්ම ඵලදායි පාසලක අංග ලක්ෂණ, පාසලේ කටයුතු පිළිබඳ ස්වයං ඇගයීමක් සඳහා මෙන්ම බාහිර වශයෙන් කරනු ලබන ඇගයීම් සඳහා තොරතුරු ඉදිරිපත් කර ඇත.
-