-
සරල ජ්‍යොතිෂය
0ග්‍රහයන් හා කේන්දරය පිළිබඳ මුලික හැඳින්විමක් ද, ග්රහලෝව රැජින වන සඳු ග්‍රහයා පිළිබඳ විග්‍රහයක් ද, ග්‍රහයන්ගේ සුබාසුබ පිළිබඳව ද, ලග්නයන් පිළිබඳ විග්රහයන් ද, වර්ග කේන්දරයන් හා නවග්රහ්යන් පිළිබඳ ද පුළුල් විස්තරයක් කර ඇත.
-
-7%
සරල යන්ත්‍ර – පෙනෙන නොපෙනෙන ලෝකය 26
0පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
සරල සිංහල ව්‍යාකරණ
0අ.පො.ස(සාමාන්‍ය පෙළ) නව විෂය නිර්දේශයේ අන්තර්ගත සියලු ව්‍යාකරණ කොටස් සහ අනෙකුත් ක්ෂේත්‍ර මෙම ග්‍රන්ථයේ ඇතුළත් කර ඇත.
-
-
-7%
සර්පයෝ – පෙනෙන නොපෙනෙන ලෝකය 46
0පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන
-
-10%
-
-20%
-
-
-
-
-7%
-
ස්ව සංකල්පය හා ආත්මාභිමානය
0වත්මන් සංකීර්ණ සමාජය තුළ යහපත් හෝ සාර්ථක ජිවිතයක් ගත කිරිමට නම් සෑම පුද්ගලයෙක්ම “ස්වාත්මය” හා “ආත්මාභිමානය” වඩවා ගත යුතුය. මෙම කෘතිය ඒ සදහා පාඨකයාට මඟ පෙන්වන්නකි.