Availability: In Stock

THE SWORD & THE SHIELD – ඉංග්‍රීසි ස්වයං අධ්‍යයනයට අත්වැලක්

SKU: BKS-P1-A207

Original price was: රු550.Current price is: රු500.

Rathnayake Tillekerathne

8 in stock

Description

‘THE SWORD & THE SHIELD’ – ඉංග්‍රීසි ස්වයං අධ්‍යයනයට අත්වැලක් – 1. ඉගෙනීමට අවශ්‍ය ව්‍යාකරණ සරල සිංහලයෙන්‌ පැහැදිලි කරයි. 2. ඉංග්‍රීසි භාෂාවට අනුව අදහස්‌ ප්‍රකාශ කෙරෙන අයුරු උදාහරණ මගින්‌ පැහැදිලි කෙරේ. 3. ඉංග්‍රීසි වාක්‍ය රටා හා ව්‍යාකරණ විධි පියවරින්‌ පියවර පිළිවෙළින්‌ විග්‍රහ කෙරේ. 4. සාම්ප්‍රදායික ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමයෙන්‌ මිදී ස්වාධීන ක්‍රමෝපායන්‌ භාවිත කෙරේ. 5. කාල නියමයන්‌, එනම්‌ අතීත, වර්තමාන හා අනාගත කාල ප්‍රභේද ඉදිරිපත්‌ කිරීමට රේඛා සටහන්‌ භාවිත කෙරේ.

Reviews

There are no reviews yet.

Be the first to review “THE SWORD & THE SHIELD – ඉංග්‍රීසි ස්වයං අධ්‍යයනයට අත්වැලක්”

Your email address will not be published. Required fields are marked *