Description
ක්ලෙමන්ටයින් රෝස් සහ ඇගේ පන්තියේ මිතුරු මිතුරියෝ මහත් උද්‍යෝගයට පත්ව සිටිති. ඔවුන් ඒ වසන්ත කාලයේ ගමේ ගොවිපලකට ද විනෝද ගමනක් යන්නට යන බව ගුරුතුමිය ඔවුන්ට කියයි. ගමනට උදව් වීම සඳහා වයලට් ආච්චි මම්මාත් ඔවුන් සමග යන්නට එන විට ඇගෙන් ඇත්තටම කොතරම් උදව්වක් ලැබෙනු ඇත්දැයි කිසිවකුටත් හරියටම සිතාගත නො නොහැකි විය. ගොවිපලේ දී වයලට් ආච්චි මම්මා සහ බොටම්ලි මහත්මිය අතුරුදන් වී ගොස් දරුණු බැටළුවකු රමොන්, ජොෂුවාට අනින්නට එන විට සෑම සැලසුම්ක් ම අවුල් වී යයි. රමෝනගෙන් මිදී පලා ගොස් නැති වූ කාන්තාවන් දෙදෙනා සොයා ගැනීමට ක්ලෙමන්ටයින්ට සහ ඇගේ මිතුරු මිතුරියන්ට හැකිවේද?
Reviews
There are no reviews yet.