Description
අඩුම තරමින් දවල් කාලයට වත් තමාටම කියා අලුත් නිදන කාමරයක් ලැබීම් ගැන රමෝනා මහත් සතුටට පත් වී සිටියි. රෑ කාලයේ දී අවතාර වැනි ඇටකටු නැති ගෝරිල්ලන් දොර යටින් රිංගා ගෙන එන විට නිර්භීත ව සිටීම පහසු වැඩක් නොවේ. ඊළඟට පාසලට යන අතරමගදී රමෝනාගේ සපත්තුව සොරාගෙන ගිය ලොකු නපුරු බල්ලෙකුට ද ඈ මුහුණ දිය යුතු වෙයි. පළමුවැනි ශ්‍රේණියේ සිටින වෙනත් ළමයෙකු නම් හොඳටම බිය වනු ඇත. එහෙත් රකුසන් ට සහ බල්ලන්ට රමොනාව ලේසියෙන් බය කරන්නට හැකි වන්නේ නැත.
Reviews
There are no reviews yet.